විසිතුන් වන දිගහැරුම

2.1K 400 17
                                    

The miracle of love ......... 💚❤

දහනව වන දිගහැරුම ...............

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱

ශාන් සුපුරුදු ස්ථානයට ගොස් මුලින්ම ෆෑන්ග් ට දුරකතන ඇමතුමක් දී රාත්‍රී දහයට ඇති දුම්රිය ට ප්‍රවේශපත් වෙන්කරන්නට පැවසූ අතර  මවට ඔවුන් පසුදා උදෑසන වන විට පැමිනෙන බවද දැන්වීය ... 

🚉🚉🚉🚉🚉🚉🚉🚉

" ආ... ජෝඩු දාලා යනවා නේ මාව හලලා .."

ෆැන්ග් ගේ කටට නම් ඉතින් බ්‍රේක් නැත... ශාන් යීබෝ සමග පැමිනෙන තුරු දුම්රිය පොලට වී බලා සිටි ෆෑන්ග් ඔවුන් ලංවන විටම එසේ පැවසීය ....

යීබෝගෙ මුහුනෙහි නම් එය ඇසී සුන්දර සිනහවක් මතුවිය... ශාන් එය ඇසුනු නෑසුනු ගානට සිටියේ තවත් යමක් පවසා ඊටත් වඩා දරුණු දේවල් අසා ගන්නවාට වඩා නිහඩව සිටීම් සුදුසු බැවිනි.

" අනේ ඉතින් උඹට හුගාක් ස්තූතී මේ කන කට්ටට.....".

ශාන් ප්‍රවේශපත්‍ර අතට ගෙන පැවසුවේය ....

",කමක් නෑ මස්සිනා ඕවා ඉතින් අදක ඊයෙක කාපු කටුයෑ... අනික කරුමෙට උඹ මාවම කන්න ලුෆෙන්ග් වලටත් ආවනේ..."

" ඔය කිව්වෙ ඉතින්... අතිජාත මිතුරො කියලා හිතුවට පාප මිත්‍රයෙක් වෙලා උඹ.. "

ශාන් ෆෑන්ග් ගේ කරට අතක් දාගෙන සිනහවෙමින් පැවසීය ... නමුත් එය බලාසිටින යීබෝගෙ නම් මුහුණ ඇකිලී යනු ශාන් දුටුවේය .. ඔහු හෙමින් ෆෑන්ගේ කරින් අත ඉවතට ගත්තේ සතාගේ හැටි දන්නා බැවිනි..

ෆැන්ග් ටත් වෙනස හොදින් පැහැදිලිව පෙනුනි......

" ඉතින් මේ අපේ ශාන් සර්ගෙ චන්ඩියා... රවුමක් දාලා එන්නකො එහෙනම්... දෙන්නම එකවගේ ඇදලා.. ලස්සනයි හොදේ...."

ෆෑන්ග් පිටව ගිය පසු ශාන් යීබෝ සමගින්   නවතා තිබූ දුම්රියට  ඇතුල්වී වෙන්කරවා ඇති ආසන සොයා අසුන් ගත්තේය .. පළමු පන්තියේ ආසන නිසාවෙන් පැය දහයක ගමන යීබෝට  මදක් පහසු වනු ඇතැයි ශාන් සිතීය...
කාමර වශයෙන් වෙන්කර ඇති 🚆 මැදිරි තුල දෙදෙනෙකුට නිදාගැනීමට ද පහසුකම් ඇත...

" බෝ.. බෝ... "

" හ්ම්ම්ම්...."

" ඔයා කීපාරක් ෂැංහයි ගිහින් තියෙනවද ..."

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now