01 වෙනි රාශිය 🦁🐰

2K 107 62
                                    

පොඩි හැඳින්වීමක් දීලාම පටන් ගන්නම්.. මේක ඇවිල්ලා නිවුන් සහෝදරයෝ දෙන්නෙක් ගැන යන කතාවක් .. ඒ වගේම ඉන්දියාවේ ජායිපුර්වල ඉන්න රාජ වංශයක් වටා ගෙතෙන කතාවක් .. ෆැන්ටසිය ට පොඩ්ඩක් ලඟයි.. male pregnant තියෙනවා .. ඒ නිසා එවාට ආස නැති අය කියවන්න එපා 🥹 . ගොඩක් ජෝතිෂ්‍ය ගැන ආදාලයි.. හොල්මන් සීන් තියෙනවා  🥹 ඕවා ටික දැනට මතක තියාගන්න 🫣🫣 කතාවේ චරිත කතාව යද්දි ම අඳුරගමු.. එහෙනම් යන් කතාවට 💚❤️❤️

🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰

" ඒයි චන්ගා පොලිසියෙන් එනවා දුවපන් "

කොල්ලෙක් කෑ ගහද්දි මං ගගහා හිටිය එකාව අත ඇරලා එතනින් අයින් උනේ වැටිලා හිටිය එකෙක් ට තවත් පයින් පාරක් දීගෙනමයි..

" ෂිට් පොලිසියෙන් ඇයි මේ වේලාවේ ම ආවේ.. අපරාදේ අරුන් ට නැගිටගන්න බැරි වෙන්න ම නෙලාගන්න බැරි උනානේ...

" සිනීයර්ලාට ගහලා හෙට ඉදන් කැම්පස් තහනම් තමයි ..

" උන්නේ ගේම ඉල්ලුවේ .. කමක් නැ ඕක අලුත් දෙයක් නෙමෙයිනේ ..

" ෆස්ට් ඉයර් එකේම තුන්වෙනි වතාවට එහෙම උනොත් .. සීනියර්ලා නයි වෛර වෙයි හැබැයි ...

" අනේ ඔය දෙතුන් දෙනා විතරයිනේ බන්.. අනිත් උන් හොදයි "

කොල්ලෝ එක එකා එක එක අදහස් කියනවා.. ෆස්ට් ඉයර් එකේම සින්නො එක්ක පැටලිලා කැම්පස් එකම ලගදිම තහනම් ස්තානයක් වෙනවා අපි ට.. ඒත් මොනවා කරන්නද සංසාරී මැරකම් ඔලුවට ම ගහලා තියෙන අපිට උන්ගේ ලොකු කන් දිරවන් නෑ .. සින්නෝ සෙට් එකක් අපේ කෙල්ලෙක් ට කරදර කරන්න ඇවිත් උන්ව නවත්තන්න මැද්දට පැනපු නිසා උන් අපිට ගැහුවා .. එතනින් පස්සේ අපි උන්ට දකින දකින තැන ගහනවා කැම්පස් එකෙන් එලියෙදි.. අන්ඩර්වල්ඩ් කනෙක්ෂන් තියෙන මැරැටියෙක් උනු මට ඒක අව්ලක් ම නෑ .. මොකද මගේ හොබී එක උනේම ලේ දකින එක ..

මං නමින් " සින්ධුර් රුද්‍රාක්ෂ ජයකොඩි "

මං නමින් " සින්ධුර් රුද්‍රාක්ෂ ජයකොඩි "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now