අනේ රෙද්ද නිදාගන්න ආවාට නිදාගන්නත් බෑ නින්ද යන් නෑ . කම්මැලියි සංසාරී මට කම්මැලියි . කොහෙද අර වින් කියන පොඩි එකාත් කලින් නිදාගන්න ගියානේ. තාම පාන්දර එකයි. මං කියන්නේ මෙච්චර කලින් නිදාගන්නේ මොන රටේ මිනිස්සු ද.. මං නම් ඇහැරිලා මේ වලව්වේ ඉන්න රක්ෂත්ගේ හෙංචායියෝ ටික ට හරි ඇනයක් වෙලා ඉන්න හැදුවේ . කොහෙද අර රක්ෂත් කියන ප*යා මාව එලෙව්වානේ නිදාගනින් කියලා . එහෙන් මේ හෙම්බිරිස්සාව නිසා මගේ ඔලුවත් බර වෙලා . උන හැදෙන්න ද මන්දා . හච්චිං යන එකත් හොද නෑ තාම . හෙට වෙද්දී අඩු උන් නැත්තන් රක්ෂත් කිව්වා බෙහෙත් ගේන්න එක්ක යනවා කියලා . එපා වෙනවා නිදහසේ ඉන්න නෑනේ මූ එක්ක.. මේ කම්මැලි කම යවාගන්න fb පැත්තේවත් යන්න ඕනී .. හුටා මං තාම fb හැදුවේ නෑනේ අලුත් පෝන් එක ට.. ඔක්කොමටම කලින් ගන්න ඕනි ෆේස්බුක් ඇප් එක.. මේ මහා පාන්දර ප්ලේස්ටොර් එකට ගිහින් ඔන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරා. මොනවා උනත් රක්ෂත් රවුටරයක් ගෙනත් ගමටම වයිපයි කියලා අපිට පාස්වඩ් දුන්නා .. හොද කොල්ලා මොනවා උනත් . ඇප් එක ගත්තාට මගේ පරන ඇක් එකට යන්න බෑනේ . එතකොට මිනිස්සු බලයි මැරුන එකා හොල්මන් කරනවාද කියලා . එතකොට අයියාගේ ඇක් එකට යන්න මං දන්නෙත් නෑනේ ඌගේ ඇක් එකේ රෙද්දවල්.. කරන්න දෙයක් නෑ අලුතින් ම හදමු.. වින්ධුර් කියලා නම දාන්න මොකද්ද වගේ මොනවා උනත් මං සින්ධුර්නේ .. ඔන්නොහේ Dhur Rudhraksha කියලා නමෙන් හැදුවා .. ප්‍රොෆයිල් පික් එක ට මගේ පරන ඇක් එකෙන් උස්සපු රූපයක් දැම්මා.. ඔය ඉන්නේ ගැම්මට. අයියාගේ රූපයක් දැම්මාත් මගේ එකක් දැම්මාත් දෙකම එකයිනේ .. background එකට දැම්මා ජායිපුර්වල මාලිගාවේ රූපයක් ..ගැම්මට bio එකකුත් ඇඩ් කරා.. මං දැන් රාජ කුමාරයෙක්නේ අප්පා . එකත් දැම්මා ගැම්මට.. මාව පාලනය කරන්න කාටවත් බෑ .. රක්ෂත් පගයාටත් බෑ .. no rules no limits ඒකත් දැම්මා .. ආ තව මං තමයි හොදම මං තමයි ටොප්ම ඒ නිසා ,I'm the top කියලා දැම්මා ව්‍යාංගාර්ථයක් හිතේ තියාගෙන .. අයියා අරූට බොටම් වගේ ඒත් මං නෑනේ ඔය බොටම් වෙන්නේ මං හැමෝගෙම ටොප්.. දැන් හරි රික්වෙස්ට් ටිකක් දැම්මා අපේ සෙට් එකට වගේම කැම්පස් එවුන්ට ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-