"අහ්.. මේ..හ්.. ධූ..ධුර්.. අපි .. අපි ඕකාව මේ .. මොකද්ද සංධීර් අර සත්තු බලාගන්න තැන..
" පශුවෛදය ඒක බන්
" අන්න එතෙන්ට දෙමු.. එතකොට හරි ..
රක්ෂත් බබුච්චාව අතටවත් ගන් නැතුව සංධීර් අයියා එක්ක මඟුලක් කියවනවා.. එහෙම දෙන්න බෑනේ ඔය එක එක තැන්වලට .. මං පොරොන්දු උනානේ තාත්ති වෙනවා කියලා බබුච්චාට. බය වෙන්න එපා පැංචෝ මං ඔයාව කාටවත් දෙන් නෑ ...
" අනේ රක්ෂත් මං මෙයාව තියාගන්නවා එච්චරයි !
" ඕයි මස්සිනේ අපේ අයියා බයම සතා වවුලා ..
ඉෂාන් මල්ලි කිව්ව දෙයින් මගේ කටත් ඇරුනා.. අපේ රක්ෂත් යකෙක්ටවත් බය නැති මගේ මිනිහා වවුලෙක්ට බයයි.. මෙව්වානේ ජෝක්ස්..
" අයියේ..මේහ්..
" ඇ..ඇයි ..
" ඔයා ඇයි වවුලොන්ට බය ?
" බය ?? කවුද බය මට ..මට උන් අප්පිරියායි .. නේද බන් සංධීර් කියපන්කෝ මූට බමුනෙක් වගේ බලන් ඉන් නැතුව ...
රක්ෂත් වවුලොන්ට බයයි කියලා ඉෂාන් මල්ලි කිව්වාට පස්සේ මං රක්ෂත්ගෙන් බය වෙන්න හේතුව ඇහුවාත් රක්ෂත් දුන්නේ ඔහොම උත්තරයක්.. ඔක්කොම හරි කියමුකෝ රක්ෂත් මට ඌට මූට මේකාට වගේ වචනවලින් ම නෙමෙයි ද දැන් කතා කරන්නේ .. නැත්තන් මට නිකම් හිතනවා වැඩිද..
" අහ් ඔව් ..ඔව් අපිට අප්පිරියායි.. ඕකාව දීපන් ධූර් මල්ලි පශු වෛද්‍ය එකට..
ඇඳ උඩ ඉදගෙන නෙමෙයි හිටගෙන මුන් දෙන්නා දෙන කැම්‍රි ලයින් බලපල්ලාකෝ.. පශු වෛද්‍ය එකට බබුච්චාව නෙමෙයි මේ නාඩගම් දෙක තමයි දෙන්න ඕනි ජලභිතිකා එන්නත හරි විඳපන් කියලා .. මොකද අද මුන්ට පොඩි පිස්සු බලූ රෝගෙ වගේ ලයින් එකක් තියෙන්නේ ..
" පශු වෛද්‍ය නෙමෙයි බන් අයියේ වන ජිවී එකට සත්තු දෙන්නේ.. අනේ මන්දා උබ මහාචාර්ය කෙනෙක් උනේ අධ්‍යාපන ඇමතියා ට අහවල් එක දීලා ද මන්දා..
මං සංධීර් අයියාට කිව්වේ ඇත්තටම ඌ අද පෙන්නන්නේ අමුතු ලයිනක් නිසා .. මු හිනා වෙනවා වැඩි කුනුසප්ප කියනවා වැඩියි ආදරණිය වෙනවා වැඩියි.. මොකක් නමුත් හේතුවක් තියෙනවා වගේ මට නොතේරෙන..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-