51 වෙනි රාශිය 🦁🐰

557 61 320
                                    

" ඕයේ කරන්ට් එක ගියා ආයේ ආවා..

විශාල කර්තව්‍යයකින් මහන්සි වෙලා ඉද්දි මෙච්චර වෙලා අඳුරු වෙලා තිබ්බ රූම් එක එකාලෝක වෙලා ගියේ ඇස් දෙකත් මොකද්ද වෙද්දී .. මොනවා උනත් අඳුරේ ගිලී උක් කාපු අපිට එකපාර එලිය ආවාම ලැජ්ජායි අප්පා . මොනවා උනත් ඇඳුම් නැතුවනේ ඉන්නේ සංසාරී .. අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝ. ඒත් මොනවා උනත් මගේ මිනිහා නිරුවත ට ඔක්කොටම වඩා ලස්සනයි .. හැඩ ඇති නම් ගත හොදම ඇඳුමයි නිර්වත කියලා අර අකිල ධනුද්දරයා කියලා තියෙන්නේ ඇත්ත තමා සංසාරී ...

" ධූර් මේ.කහ්..

ආපු එලියේන් රක්ෂත්ගේ නිර්වත රස විඳ විඳ හිටිය මං ගැස්සිලා ගියේ රක්ෂත් එයාගේ අත මගේ යටිබඩෙන් තියලා බය වෙලා වගේ මුමුනද්දි... උක්කනවානේ දාලා සංසාරී අර යටිබඩේ තියෙන තැලුම් පාර.. දැන් මු නහයෙන් අඬන්න ගනීද මේක උනෙ ඌ නිසා කියලා ..

" ඕක මේහ්..

" ධූ..ර් මේක අද උනු එකක් නෙමෙයි .. ගොඩක් දවස් ද.. මොකද්ද උනේ .. කවද්ද .. මගේ මැනිකට..හ් රිදෙනවා ද .. දෙවියනේ මුලු බඩ..මහ්.. ධූර් නිල් වෙලා ගිහින්..!!

" ඕක මේහ්.. ගොඩක් කල් අයියෙ..

" කොච්චර කල් ද.. කවද්ද මට හරියටම කියපන් ධූර් උබේ කන පලන්න කලින් ..!! උබට වෙන අටමගල් ඔක්කොම කියවන්න පුලුවන් .. මෙච්චර දෙයක් කියන්න බැරි උනා ද උබට !! ධූර් .. උබ ... අශ්ශ්.. කියපන් කවදා ඉදන්ඳ ?

රක්ෂත් පිස්සෙක් වගේ නටන්න තියාගත්තා තරහා ගිහින් .. එයා මට ගහන්න අතත් උස්සලා ආය පහලට දැම්මා .. ඒ ඇස් තරහින් පිරිලා .. ඊටත් වඩා ඌගේ ඇස් මගේ යටිබඩ දිහාට යද්දී වදවිමකින් පිරෙනවා ..

" එදා..හ් අපි මේ.. එකට හිටිය පලවෙනි දවසේ.. ඉඳන්.. තියෙනවා ...

" ෂිට් .. උබ ඇයි මැනික මට මෙහෙම කරන්නේ ? උබට .. උබට කන පැලෙන්න ගහන්න හිතෙනවා ධූර් .. ඒත් මට ඒකවත් කරන්න බෑ .. මට උබට රිදෙන්න වචනයක්වත් කියාගන්න බෑ .. මාව අසරන කරන්න එපා බන් මෙහෙම .. උබට මාව මොකෙද්ද .. පිට එකෙක් ද ? ෂිට් මටත් මීට වඩා උබ ගැන හොයන්න තිබ්බා .. මට සමාවියන් මැනික ..හ්..

" අහ් රාශි.හ්.. මේ ඕක ඔයා නිසා උනු දෙයක් නෙමෙයි .. මේ ..හ්.

රක්ෂත්ගේ ඇස් දැනටමත් තෙත් වෙලා වගේ .. මු අඬන්න ද හදන්නේ .. බෑනේ කරන්න සංසාරී .. මේකා තොත්ත බබෙක් වෙලානේ ...

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now