ඕතරී pov
" තත්තත් අයියේ..
" ම්ම්ම්
" අයි ඔයා මත මදේ දූල් කින්නේ..?
" ආදරේට
" ආදලේත ඔයා දුල්ත ආදලේයි..
"ම්ම්ම්
" ගොදාආආක්ක් ආදලේ ත ?
" ම්ම් ගොඩක් ආදරෙයි
" දූලුත් ආතලේයි තාතීඊඊඊ ධූල්දේ තාතීඊඊ
" ධුර්ගේ තාතී ?
" නා තාආතී නමෙයිනේ තාආ...තීඊඊ..
" රාශී..ද..
" ඕ තාතීඊඊ.. ධුල්ගේ තාතී.. උම්මියා.. ධූල් ආදලෙයිනේ.. තාතීට උම්මා... මෙතන්තත් උම්මා.. ධූල් තාතීගේ මෙතන්ත උම්මා කීන්න ආතනේ තාතී.. උම්මා.. මෙතන්ත උම්මා කීන්න ඔත්තු ධූල්ත විතලනේ තාතී.. විතලනේ නේත..
" ම්ම් ධුර්ට විතරමයි .. එතනට උම්මා කියන්න ඔට්ටු ධුර්ට විතරමයි ..
අවුරුදු හයක බෝල චූටි එකෙක් ඔඩොක්කුවේ තියන් ඉන්න අවුරුදු දහයක පොඩි එකෙක්.. ඔඩොක්කුවේ ඉන්න බෝල චූටියා බෙල්ලෙම එල්ලිලා හෝ ගාලා කියව කියව අරූගේ තොල් උඩට හාදු තියනවා.. නෑ අරකාගේ මූනම කෙලවලින් නාවනවා.. පොඩි කමට මොනවා තේරෙනවා ද.. ඒත් කිසිම වේලාවක පොඩි එකෙක් තියා තමන්ගේ සහෝදරයෙක් එක්කවත් කතා නැති පොඩි රක්ෂත් අර චූටි එකා එක්ක දොඩමලු වෙලා .. රක්ෂත් කියන්නේම පොඩි කාලේ ඉදන් නපුරෙක් වෙද්දී එයා වෙනස් කරන්න පුලුවන් උනු එකම කෙනා චූටි ධූර් උනා.. පොඩි දවස්වල ඉදලා ම නෑ ධූර් ඉපදුනු දවසේ ඉදලා ම රක්ෂත් ධූර්ට අයිතිවාසිකම් කිව්වා...
" අයා මදේ.. වා මෙලේ..
අවුරුදු හතරක් උනු රක්ෂත් එයාගේ නැන්දාගේ ඉපදුන හැටියේ උන්න රෝස මල් දෙකෙන් එකක් පෙන්නලා හරි ලොකු ලයින් එකෙන් ඔරවලා සිංහලෙන් වගේම හින්දියෙනුත් අයිතිය කිව්වා.. හැමෝම පුදුම උනා... රක්ෂත් ඒ වෙනකම් කිසිම දෙයක් ඉල්ලලා නෑ .. ඉල්ලන්න උනත් ඒ දරුවා මේ වෙනකම් වචන දෙක තුනට වඩා කතා කරලා ම නෑ .. අඩුම තමන්ගේ අයියා එක්කවත් සෙල්ලමට යන් නෑ .. එහෙම හිටපු පොඩි එකා එහෙම කියද්දි පුදුම හිතෙන් නැද්ද .. දවස් ගෙවෙද්දි වින්ධුර් සින්ධුර් කියන රක්ෂත්ගේ නැන්දාගේ නිවුන් රෝස මල් දෙක එන්න එන්න ලොකු උනා. හැමෝටම වෙන් කරලා අඳුරගන්න බැරි තරම් සමාන රූප තිබ්බ පොඩ්ඩො දෙන්නා රජ පවුලේ හුරතල්ලු උනා.. රක්ෂත්ගේ අම්මාටත් ඒ වයසේම පොඩි කොල්ලෙක් හිටියාත් රක්ෂත් ට ඒකා වැඩක් නෑ . රක්ෂත් ට ඕනි උනේ කටර් එකක් වගේ කටට බ්රේක් නැතුව කියවන එයාගේ නැන්දාගේ පොඩි එකා ව.. හැමෝටම රෝස මලක් උනු සින්ධුර් ව රක්ෂත් ට විතරක් එයා ආසම මල උනු ටියුලිප් මලක් උනා.. චූටි ටියුලිප් මලක් තමයි රක්ෂත් ට මතක් උනේ සින්ධුර් ව දකිද්දි .. කාට මාරු උනත් රක්ෂත්ට සින්ධුර් ව වින්ධූර් එක්ක මාරු උනේ නෑ .. " මගේ ධූර් " ඕනිම තැනකදි සින්ධුර් ව දැක්ක ගමන් රක්ෂත්ගේ කටින් පිට උන වචන ඒ.. අවුරුදු හතරේ ඉදන් රක්ෂත් ට සින්ධුර්ගේ අයිතිය හේතුවක් නැතුව ම ලියවිලා තිබුනා.. ඒ වයසේ වෙන පොඩි උන්ට සෙල්ලම් බඩු ඕනි වෙද්දී රක්ෂත් ට සින්ධුර් ව විතරක් ඕනි වෙලා තිබුනා.. චූටි සින්ධුර් ට අවුරුදු පහා හය වෙද්දී රක්ෂත් කියන්නේ තනිකරම එයාගේ වස්තුවක් උනා.. සින්ධුර් අවුරුදු හයේදි රක්ෂත් ට නික් නේම් එකක් දැම්මා.. " ධූර්ගේ රාශී " ඒක රොමෑන්ටික් ආදර කතාවක් කියන්න බෑ .. ඒත් ඒ පොඩි උන් දෙන්නා උන් දෙන්නාට නොසෑහෙන්න බැඳිලා තිබ්බා... උන් උන්ව උන්ට ලියාගෙන තිබ්බා කාටවත් ඒ තැන්වලට රිංගන්න බැරි වෙන්නම...
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-