" පේරේත ආත්මේ හරියටම දැක්කේ කවද්ද ..චූටි මහත්තයා මට උත්තර දුන්නා නම් .. "
" මොන.. පෙරෙතයා ද ..හ්..
මොන දැක්ක පේරේතයෙක් ගැනද මේ නාකි සීයා අහන්නේ .. සීයා නෙමෙයි කට්ටඩියා ද නැත්තන් ගුරා ද එහෙම නැත්තන් දේවාලෙක පූසාරීයෙක් ද.. මොකෙක් හරි මේ මනුස්සයා ව උස්සන් ආවේ අපේ රක්ෂතුයි උගේ සුදුයි තමයි .. ඔව් ඔව් අර සංධිර් පගයා තමයි සුදු .. සමයන්.. මගේ යටිබඩ රිදෙන නිල් වෙන එකට මාව හොස්පිටල් උස්සන් යන් නැතුව ඊලඟ දවසේම මුන් උස්සන් ආවේ සුදු පාටින්ම සැරසුනු මන්තර පප්පෙක්.. ඒ මනුස්සයා මාව දැක්කා විතරයි පේරේතයෙක් ගැන ඇහුවා.. මාව පේරෙතයෙක් විදිහට පෙනුනාද මන්දා .. මොකද එතන ඒ මනුස්සයා ට මන්තර මතුරන්න මල් පහන් පත්තු කරලා අපේ රක්ෂත්ලා හදලා තිබ්බ මේසේ උඩ තල කැරැල්ලක් මං හෙමීට මාටියා ගහලා සාක්කුවට ඔබා ගත්තා .. ඒක මූ දැකලා ද පේරේතයෙක් දැක්කාද අහන්නේ .. යකෝ තල කැරලි පැකට් එකක්ම තියෙනවා ඒකෙන් එකක් ගත්තා කියලා මං පේරේතයෙක් වෙනවාද සංසාරී ...
" චූටි මහත්තයා පෙරේත ආත්මයක් දැකලා තියෙන්න ම ඕනි මේ වෙද්දී .. මතක් කරලා කිව්වා නම් ..
ආයෙත් මූ මගෙන් පෙරේතයා ගැන අහනවා.. මං දැක්ක පේරෙතයෙක් නෑ සීයේ.. මං ම පේරෙතයා වෙච්චි කොට තව මොන පේරේතයෙක් ද.. සමහර විට අපේ විනූෂ් ගැන ද දන් නෑ අහන්නේ .. ඒකා අලි පේරේතයෙක් මං වගේම .. ඒ පේරේත හු*තාව නම් මං දැක්කේ පොඩි කාලේ ලංකාවට ආව ගමන් ම වෙන්න ඕනි .. මන්තර සීයාට මගෙන් එහා පැත්තේ ඉදන් ඉන්න විනූෂයාව මේන් පේරේතයෙක් කියලා ඇඟිල්ල දික් කරලා ම පෙන්නන්න ද කියලා මං දහස් වාරයක් කල්පනා කරා.. ඔක්කොටම හපන් මට මෙහෙම බිම ඉදගෙන ඉන්න බෑ සංසාරී .. මන්තර සීයා ආවා විතරයි එයාට අර ලෑස්ති කරපු මල් මේසේ ඉස්සරහා පුටුවක ඉදගන්න දීලා අපි ඔක්කොම බිම ඉන්ඳුවා අර සංධීර් පගයා..ඒකත් මන්තර සීයාගේ කකුල් පාමුලම මං .. සීයා ඇඳන් හිටිය සුදු සරමේ වාටිය දිහා බලන් මං හිටියේ ..සීයා පුටුවේ ඉදගෙන මන්තරේකුත් කිව්වා ආව හැටියේ .. මට නම් ඒක ඇහුනේ සජියා කිව්ව ජපන් වගේ..
" චූටි මහත්තයෝ ..
" අහ්.. මං පේරෙතයෙක් දැක්කේ නෑ .. මේ දැක්කේ අර මල යක්ෂයා විතරයි .. අර මාව හූරපු එකා...
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-