40 වෙනි රාශිය 🦁🐰

686 73 146
                                    

කවුරු හරි මගෙන් ඇහුවොත් කැම්පස් ජිවිතේ පට්ට නේද කියලා මං එකෙන්ම කියනවා ඔව් පට්ට ගිහින් තියෙන්නේ කියලා .. අර assignment මේ exam මල ඉලව්වක්නේ යකෝ මේක .. දහතුන වසරේදී ඉගන්නපු සර් කාරයා කිව්වේ කැම්පස් ගියාට පස්සේ ඔයා දිනලා ඉවරයි .. මහන්සියේ ප්‍රතිඵල බුක්ති විදින්න පුලුවන් කියලා .. යකොව් මහන්සියේ ප්‍රතිඵල කියන්නේ assignment තොගයක් කරන එකද.. නැත්තන් රිපිට් වෙවි එක්සැම් කරන එකද.. නැත්තන් කකුල් වෙව්ල වෙව්ල ඉස්සරහට ගිහින් ප්‍රසන්ටේශන් කරන එකද මැරිගෙන කරුණු හොය හොය..  අනේ හු*තනි මට කැම්පස් යන්න බෑ ..

" චන්ගා උබ මොනවාද බන් අහස පොලව ගැටලන්න කල්පනා කරන්නේ ?

" ඒ වේෂ මමීයෝ මං උබට කැන්ටිමෙන් ප්ලේන්ටීයක් අරන් දෙන්නන් මේ assignment එක ගොඩ දලා දියන්කෝ හු*තෝ.. මට බෑ යකො මෙව්වා කරන්න .. මට පුලුවන් ඕනි නම් මේක කරන්න දුන්න අබේසිංහ කරයාගේ ඔලුව පලන්න .. හරි හු*තක් උනානේ.. කලින් කැම්පස් එකේ මෙව්වා දුන් නෑනේ බන්..

" කලින් කැම්පස් එකේ හු*තෝ උබ හිටියේ සති දෙකනේ.. ඒ සති දෙකට වලි පනහායි සින්නෝ එක්ක. තුන්පාරක් ආ නෑ දෙපාරක් කැම්පස් තහනම් උනා.. පරයෝ දැන්වත් හැඳියන්.. උබ නම් අර රක්ෂත් කියනවා වගේ මකලාවත් හදන්න බැරි පරයෙක්..

වේෂ මමීයා කෝප උනා.. තව පොඩ්ඩෙන් මූ අනිනවා මට පුරශ්චර්වක දත් දෙක ගැලවෙන්න .. මුන් හරි වසයිනේ සංසාරී .. බලන්න මං විතරයි අහිංසක . මේ ඔක්කොම assignment එකක් නිසානේ.. ෆැකල්ටි ඔෆ් ඇග්‍රිකල්චර්.... බලන්න ඒ ගැම්ම..ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චරල් ඉන්ජිනියරින්.. අපිත් මෙහෙම හිටියාට හෙන වැදගත් මිනිස්සු සංසාරී .. 

" අයියේ මේ හරක් මඩුවක ස්කේච් එකක් අඳින්න කියන්නේ බන් මං හරක් මඩුවක් දැකලාත් නෑ ජිවිතේ ට.. අපි ඉස්සෙල්ලා හරක් මඩුවක් බලන්න යන් ද..

ඒ අස්සේ මං වගේම assignment එක ගැන හිත හිතා හිටිය විනූෂ් පගයාත් කතාවට එන්ටර් උනා ..

"අනේ බල්ලනේ.. මට බෑ උබලා එක්ක මේක කරන්න . තොපි වගේ හරක්ට හරක් මඩු අඳින්න බෑ තමයි .. ඔය දෙකත් මං ම කරන්නම් මඟුල.. මොන හු*තක් ද ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now