16 වෙනි රාශිය 🦁🐰

856 101 104
                                    

" රාශිව කවදාවත් ඔයාට ලැබෙන් නෑ චන්ගා..

" ඒත් ජන්ගා....

" රාශී මගේ.. මගේ විතරයි...

" ජ..න්ගාහ්... මට රි..දෙනවා.. අයියා.හ්

ටික ටික ජන්ගාගේ අත්වලින් මගේ බෙල්ල හිරවෙනවා .. ජන්ගා ඉන්නේ තරහෙන් .. ගොඩක් තරහෙන් .. ඒත් ඇයි මං වැරැද්දක් කරේ නෑනේ ..

" මොන හුත්...

දාඩිය නාන් මං නැගිට්ටේ ශුද්ද සිංහල වචනෙකුත් කියාගෙන .. මං දැකලා තියෙන්නේ හීනයක් .. මං ජන්ගාව දැක්කා ... ඒත් ඒ හීනේ අන්තිමේ මං දැක්කේ මගේ අත්වලින් මැරුන වඩියාවත්තේ සිසිරයාගේ මිනිය වෙද්දී මං බය වෙලා ඇහැරුනා.. ජන්ගා මට රාශිගෙන් ඈත් වෙන්නලු.. රාශී කියන්නේ රක්ෂත් කියලා මට හිතෙනවා .. මට මතකයි ජන්ගා මැරෙන්න කලිනුත් මාත් එක්ක ඉද්දි ඔය රාශියෙක් ගැන කියෙව්වා .. අයියා කෝප වෙලා ද ඌගේ හස්බන්ඩ් මාව ඉම්බ නිසා .. වරදක් කරත් හිතකින් නොවේ අයියේ.. ඒ නිසා හීනෙන් උනත් බෙල්ල මිරිකන්න එපා හුස්ම හිර වෙනවා .. ජන්ගා නම් කමක් නැ ඉවසන්න පුලුවන් අර වල් නාකියා පෙනුනේ ඇයි .. ඒකා මැරිලා හිටිය විදිහ කොච්චර පිලිකුල් සහගත ද සංසාරී .. මගේ ඇඟම දාඩියෙන් නෑවිලා .  එහෙන් තොල කට වේලිලා.. ඇඳ ලඟ  ටේබල් එක උඩ තියෙන වතුර වීදුරුව අරන් මං ඒක එක උගුර ට ගහලා දැම්මා .. 

📲📲📲📲📲📲📲📲

දේවේෂ්ගෙන් කෝල් එකක්..

" ඕ වේෂ මමීයෝ .. වට් හැපන්ඩ් ?

" හැපන්ඩ් නෙමෙයි හුත්තෝ මට පු# හපන් මැරෙන්න හිතෙනවා ..

මූට මොකද එකපාර පු* හපන් මැරෙන්න හිතුනේ.. මෙව්වා සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්න .. ඒත් මෙතෙන බොන්න කියලා  තිබ්බ එකම වතුර වීදුරුවත් මං දැන් බිව්වානේ..

" ඇයි මොකද්ද කේස් එක ?

" මේකයි චන්ගා.. අපි මේ ආය කොලඹ යනවා හොදේ...

" ඒ ඇයි ..

" පොඩ්ඩක් හිටපන්කෝ මං කියන්න හදන දේ කියනකම් මඟුල ..

" හරි හරි කියපන් ..

" මල්ලි ඩ්‍රයිව් කරන්නේ කාර් එක මං නිදාගෙන ආවේ හොදේ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now