02 වෙනි රාශිය 🦁🐰

1.2K 135 58
                                    

" චන්ගා අපි ඉපදිලා තියෙන්නේ අපි දෙන්නා වෙනුවෙන් .. ඔයා වෙන කාටවත් ලං වෙන්න එපා .. තේරුනා ද ?

" ජන්ගා ....

" ඔයා වෙන කාටවත් ලං වෙන දවසට මං ඔයාව අත අරිනවා.. කවදාවත් ආය ඔයාව හොයාගෙන එන් නැති වෙන්නම "

"  ඒත් ...

" මතක තියාගන්න මං විතරයි ඔයා ට ඉන්නේ .  මං විතරයි ඔයා ට ආදරේ.. වෙන කවුරුත් ම නෑ .. මාව විතරක් විශ්වාස කරන්න ...

" ජන්..ගා ම්. ම..ට රි..දෙනවා අ..ත..අරින්..න..

එයා අල්ලන් ඉන්නේ මගේ බෙල්ලෙන්.. හොදටම තද කරලා මට හුස්ම ගන්න පවා අමාරුයි ... මං හුස්ම ගන්න දැඟලුවා..

" උබේ ජිවිතේ අයිති මට ... තේරුනාද...

" ඔ..ව්..හ්

" අපි දෙන්නාට අපි දෙන්නා විතරයි ඉන්නේ .. පරිස්සමෙන් ජිවත් වියන් ...

" ජන්..ගා.. ඔයා කොහෙද යන්නේ ?

" කොහෙවත් නෑ මං බලාගෙන ඉන්නවා ..

මගේ බෙල්ල අත ඇරලා ජන්ගා ටික ටික ඈතට යන්න යනවා .. එයාට එහෙම යන්න  දෙන්න බෑ ..මට එයාව අල්ලගන්න ඕනි .. ඒත් මගේ කකුල් එක තැනම ගල් වෙලා ..

" අහ්...

බොහොම ආමාරුවෙන් ඇස් ඇරගත්තේ... මං දැකලා තියෙන්නේ හීනයක් .. ජන්ගා මෙතන නෑ .. ලයිට් එලියට ඇස් ආය නිලංකාර වෙද්දී භාගෙට ඇරුනු ඇස් එලියට පුරුදු කරගන්න මං සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා.. හැටකින් ගුටි කෑවා වගේ ඇඟම රිදෙනවා .. ඔලුව පොඩ්ඩක් එහෙට මෙහෙට හරවලා මං බැලුවේ ඉන්නේ කොහෙද කියලා .. හොස්පිටල් එකක් . බටලන්දේ නලලිදකට වගේ මට හැම අතින්ම බට ගහලා .. පුකටත් බටයක් ගහලා වගේ.. එහෙන් ඔක්සිජන් මාස්ක් එක ... අත හොලවගන්න බෑ අතටත් සෙලයින් බෝතලේ ක බටයක් ගහලා ..මුන් හිතන්නේ මං නළ ලිදක් කියලා ද.. ඊටත් ඇයි මං මේ හොස්පිටල් ඉන්නේ .. මං ට්‍රයි කරේ උනු දේ මතක් කරන්න .. දෙවියනේ ජන්ගා...

" ජ..න්ගා..

" මිස්ටර් සින්ධුර් ...

කවුරු හරි මගේ නම කියද්දි මං ඒ දිහාට ඔලුව හැරෙව්වා...

" මං අද්වික් යුවරාජ් .. මිස්ටර් වින්ධුර් රුද්‍රාක්ෂගේ පිඒ..."

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now