27 වෙනි රාශිය 🦁🐰

831 85 66
                                    

" ඉෂාන් මල්ලි මගේ යකා අව්ස්සන් නැතුව මට මේක විතරක් කියපන් කෝ රක්ෂත් "

" දන් නෑ

" උබ දන් නැත්තන් මං ද දැන් දන්නේ .. දැන් උබට නෙමෙයි ද ඌ කෝල් කරෙ ?

මේක මාර හු*තක් උනානේ අර රක්ෂත් පගයා ඊයේ රෑ ගෙදර ඇවිල්ලා නෑ .. ඌ එනකන් බලන් හිටපු මටත් නින්ද ගිහිල්ලා දරු පැටියා තුරුල් කරගෙන .. උදේ ඇහැරිලා බලද්දිත් රක්ෂත් නෑ .. මූ මොන ගුබ්බැයමක් අස්සේ රිංගන්න ගියාද කියලා හොයාගන්න තමයි මං ඉෂාන් මල්ලි හොයන් මේ පාන්දර ඌගේ රූම් එකට ආවේ.. ඌ කියනවා රක්ෂත් රෑ කෝල් කරලා කිව්වාලු සති දෙකක් යනකන් ගෙදර එන් නෑ කියලා .. මේක හරි වැඩක්නේ යකොව් සති දෙකක් යනකන් මූ කොහෙද ගියේ.. ඊටත් මු ගෙදරින් ගිහින් තිබ්බේ අර සංධිර් එක්කනේ.. සංධිර් කියන්නේ රක්ෂත්ගේ තවත් හොර සොට් එකක්ද කියලා දැන් නම් මට සැකයක් තියෙනවා .. මොනවා උනත් ගෙදර එන්න වෙන් නැත්තන් ඌට වගකිමක් තියෙනවා කාසාද මනුස්සයා උනු මට කියන්න ඉෂාන් මල්ලි ට කියලා හරියනවාද..

" අයියා කිව්වේ සති දෙකක් යනකන් එන්න වෙන් නෑ කියලා විතරයි .. ආය තමුසේව බලාගන්න කියලා ..

" මගේ මොනවා බලන්න ද .. මං අත දරුවෙක් ද උබ වගේ පොඩි පගයෙක් ට බලාගන්න කියන්නේ ?

" පොඩි පගයා ? මං කොහෙද පොඩි මං තමුසේගේ වයසේ...

" අනේ මේ ඉෂාන් මල්ලි ලොකු පොඩි වැඩක් නෑ .. මට කියපන් අර මිනිහා මොන රෙද්ද අස්සේද රිංගුවේ කියලා .. සති දෙකක් කොහෙද ඌ ඉන්නේ .. ඒ වට වේ*වා තවත් හැ*නෙන්න එකෙක් හොයන්ද ගියේ .. ඊටත් අර සංධිර් මොකාද.. ඇයි ඌ එක්ක ගියේ.. සංධිර් කියන්නේ ඒකාගෙ හොර මිනිහාද කියපන්කෝ ඔක්කොටම කලින් ? ඌට අමතක ද මිනිහෙකුයි දරුවෙකුයි ඉන්නවා කියලා ?

මට ආව තරහා ට කියන්න පුලුවන් ඔක්කොම කැත කතා ටික කියලා ඉෂාන් මල්ලි ට බැන්නා වෙද්දී ඌ රවාගෙන මං දිහා ඇඳේ ඉදගෙන ම බලන් හිටියා.. මූට ඇදෙන් බහින්න උනෙත් නෑනේ මං පාන්දර ම කෑගහගෙන රූම් එක ඇතුලට පනිද්දි . මගේ සද්දෙට ඇහැරුනෙත් පගයා . රූම් එකේ දොර වහලා තිබ්බේ නැත්තේ මට පනින්න ලේසි වෙන්න ම වගේ.. පාන්දර ම මූට ජාතිය අමතන්න සිද්ද උනේ අර රක්ෂත් පගයා ගෙදර ඇවිත් තිබ්බේ නැති නිසානේ ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now