50 වෙනි රාශිය 🦁🐰

670 66 309
                                    

ඕතර් pov 😌👉👈

" මේධ්‍ය !!!

" අ..අමීෂා !!

අමීෂා තිරුනි මේධ්‍යගේ ජිවිතේ වෙනස් කරපු පුංචි සුරංගනාවි... මේධ්‍ය මෙච්චර දවස් පිස්සුවෙන් වගේ ලංකාව පුරා පන දාගෙන හොයපු එයාගේ මීෂා.. අවුරුදු හතකට උඩදී මේධ්‍යගේ සෙල්ලක්කාර ජිවිතේ අනිත් පැත්ත ගහපු ලංකාවේ කෙල්ල ... ඉස්සර චූටි අහිංසක කෙල්ල වෙනුවට දැන් මේධ්‍ය ඉස්සරහා හිටියේ වෙනම අමීෂා කෙනෙක් .. කෙල්ල වෙනස් වෙලා .. ඉස්සර මේධ්‍ය ඉස්සරහා ලැජ්ජාවෙන් රතු වෙන බිම බලන් කතා කරන අහිංසක අමීෂා වෙනුවට දැන් ඉන්නේ නපුරු පාට වැහෙන දහයකට උනත් ගහන්න පුලුවන් වගේ ඉන්න කෙනෙක් .. මේ වේලාවේ අමීෂා දිහා බලන් ඉන්න මේධ්‍ය ට ඒ තරහින් රතු උනු ඇස් දිහා කෙලින් බලන්න බැරි කමක් දැනුනා..

 මේ වේලාවේ අමීෂා දිහා බලන් ඉන්න මේධ්‍ය ට ඒ තරහින් රතු උනු ඇස් දිහා කෙලින් බලන්න බැරි කමක් දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු ගානක් හෙව්වාට මොකෝ මේ විදිහට එකපාර හම්බුනාම මේධ්‍ය හිටියේ ටිකක් නෙමෙයි ගොඩක් කලබල වෙලා .. කොල්ලාට දාඩියත් දැම්මා.. දාඩිය පිහදාදා පිස්සෙක් වගේ ගොත ගහන ලොකු මස්සිනා දිහා ධුර් නම් බලන් හිටියේ කටත් ඇරගෙන .. කොල්ලා ට හිතාගන්න බෑ කැම්පස් එකේ නපුරු ලෙක්චර් කෙල්ල දැකලා මස්සිනා වෙව්ලන්නේ ඇයි කියලා .. ඊටත් පරමාණු බෝම්බයක් වගේ ඉන්න ලෙක්චර් අමීෂා දැක්කාම ධූර්ටත් කෙල ගිලෙන් නැති ප්‍රශ්නයක් ආවා.. අමීෂා කියන්නේ එකෙන් ම නපුරු ලෙක්චර් කෙනෙක් .. ඒ වගේම කැම්පස් එකේ ලස්සන ම ලෙක්චර් කිව්වාත් හරි .. assignment එකක් පරක්කු උනොත් තවත් ලස්සන වැඩි වෙනවා කියලා ඔක්කොම දන්නවා .. ධුර්ට කෙල හිරවෙන්න ආවේ අද අමීෂා ඉවර කරන්න කිව්ව බිස්කට් දවටනවල විස්තර හොයලා ලේබල් එකක් හදන්න කිව්ව assignment එක කරන්න බැරි උනා කියලා මතක් වෙලා වෙන්න ඕනි ..කොල්ලාගේ කකුලුත් පන නැති ගානයි ඉස්සරහා ඉදගෙන මේධ්‍ය අයියා ට රවන් පිපිරෙන ලෙක්චර් ව දැකලා ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now