" ඒ උබ මොකද තනියෙන් හිනා වෙන්නේ ? ඒ චන්ගා.. ඕයි චන්ගා.. මූට මොන යකෙක් වැහිලා ද .. අඩොව් චන්ගා...හු*තෝ...
" අහ්..ඇ.. ඇයි .. මොකෝ උනේ..
" කොයි ලෝකේද උබ ඉන්නේ ? මං කොච්චර කතා කරාද.. ඒක නෙමෙයි උබ මොකා ගැනද හිතුවේ ආ.. මූනේ තිබ්බ පැනි හිනාව මට ඇල්ලුවේම නෑ මනූ ගැන ද? "
රක්ෂත් රූම් එකෙන් ගියාට පස්සේ මගේ සැපදුක් බලන්න රූම් එකට රිංගුවේ විනූෂ් .. ඌ ආවාත් මගේ හිත තිබ්බේ රක්ෂත් ලඟ..රක්ෂත් ලඟ කිව්වාට ඌ ලඟම නෙමෙයි ඌත් එක්ක උනු දේවල් ලඟ. මටම හිතාගන්න බෑ මට මොකක් ද වෙලා තියෙන්නේ කියලා .. රක්ෂත් ලඟ දැන් ටිකකට කලින් මගේ හැඟිම් ඇවිස්සුනා.. ජරාම විදිහට කිව්වොත් ඌගේ ටච් එකෙන් මගේ අහවල් එක කෙලින් උනා.. ඒකනේ ඌ කියලා ගියේ නැඟලා තියෙන එවා බස්සන් නිදාගන්න කියලා . ඒ හු*තා ඒක කිව්වේම ජරා විදිහට .. මොන නවනිංගිරාවක් ද ඒ උනේ.. මං කිව්වේ මං gay උනාත් බොටමෙක් වෙන් නෑ කියලානේ .. ඒත් දැන් ටිකකට කලින් ඌට යට වෙලා පැටව් හම්බෙන්න ඉන්න බැල්ලියෙක් වගේ කෙඳිරි ගෑවේ මං නේද .. ආහ් දෙවියනේ මතක් වෙද්දිත් මාව රතු වෙලා පිපිරිලා යන්න එනවා .. රක්ෂත් උබ මේ මොකද්ද මට කරේ..
" විනුෂ් මගේ චුකිරි බඩිල්ලෝ පොඩි ඇට පගයෝ ටිකක් වරෙන්කෝ ලඟට ..
" ඒ මොකටද .. අනික දැනටත් මං ඉන්නේ උබෙ ලඟනේ.. තව ලඟට එන්න කියන්නේ උබේ ඔඩොක්කුවට ද එන්න කියන්නේ ?
ඇත්ත මූ ඉන්නේ මං ලඟම ඇදේ ඉදගෙන ..
" උබේ ඔය රිලා මූන මගේ මූනට ලන් කරලා පොඩ්ඩක් කිස් එකක් දෙන්න එනවා වගේ ලයිමක් දීපන්කෝ වස්තුවේ ..ම්ම්..
" මොන හුත්.. මොකද්ද උබට වෙලා තියෙන්නේ .. අසහානේ ද හු*තෝ...
විනුෂ් බය වෙලා වගේ මගෙන් ටිකක් ඈතට උනා..
" අනේ ඔය හැකර කට වහාගෙන කිව්ව දේ කරපියකෝ ඒස බ*ලෝ.. තෝ නම් පොඩි ඒසාවෙක්.. උබේ අයියා බලපන් කොච්චර හොදද මං දෙයක් කරන්න කිව්වොත් ඇයි ද කින්ද මන්ද නෑ කරනවා.. ඒක ට උබ .. උබ නම් රයිනි අම්මාගේ දරුවෙක් වෙන්න බෑ .. හොස්පිටල් එකෙන් මාරු වුන හු*තෙක් උබ.. අඩුම වයසට ගරු කරපන් අවුරුද්දකට හරි මං උබට වඩා වැඩිමල්නේ..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-