35 වෙනි රාශිය 🦁🐰

655 81 66
                                    

" කවදාවත් ඒ ගෙදරට යන්න එපා .. ඒ ගෙදර ලමයි ගිලින යකෙක් ඉන්නවා "

" ඇත්තමද දාදාජි ..

" ඔව් .. ඒ යකාට එක කටට ලමයි දෙන්නෙක් ගිලින්න පුලුවන් චන්ගා.. කවදාවත් ඒ ගෙදර ලඟටවත් යන්න එපා .. ඔයාටත් තේරුනා නේද ජන්ගා..

" ඔව් දාදාජි මායි චන්ගායි කවදාවත් එහෙට යන් නෑ

"හොද දරුවෝ දෙන්නා මගේ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ජන්ගා ඇත්තටම රාශී අයියා මේ ගෙදර ඇතුලේ ඉන්නවා ද ?

" ඔව් චන්ගා.. රාශි අයියා ඔයා එනකම් බලන් ඇති ..

" ඒත් ... දාදාජි කිව්වානේ මේ ගෙදර ට යන්න එපා කියලා .. ඇයි රාශි අයියා ගියේ..

" ඔහෝ චන්ගා දාදාජි බොරුවට අපිව බය කරන්න කිව්ව කතාව ඔයා විශ්වාස කරනවාද .. මේ ලොකේ යක්කු කියලා ජාතියක් නෑ .. අද්වික් අයියා කිව්වා මේක නිකන් පාලුවට ගිය ගෙදරක් විතරයි කියලා ...

.
.
.
.
.
.
.
.
.
.
.

" වින්ධූර්...! තමුන් ධුර්ව මේ පාලූ ගෙදරට යැව්වා කියලා ද කියන්නේ ?

" ඔ..ව් මං.. විහිලුවට ක..රේහ්.. එයා ගියා..ට පස්..සේ මං ගේට් එ..කත් වහලා ආ...වා.. ඒත් දැන් ගොඩක් වෙලා...නේ.. එයාහ් ගේට්ටුව අ..රින්න කියලා කතා කරේ නෑනේ ..චන්..ගා...ව එක්කන් එන්න..කෝ රක්ෂත් අයියේ.හ්..ඉක්..හ්..! මට බ..ය..යි...

" අඬන එක නවත්තනවා වින්ධුර් ..මං තමුන් ගැන පස්සේ බලාගන්නම්..දැන් දාදාජිට ගිහින් කියනවා මං ධුර්ව හොයාගෙන මේක අස්සට ගියා කියලා ...

" මේක අස්සේ ඇත්තටම යකෙක් ඉන්නවා ද..හ්.. රක්ෂත් අයි..යේ..හ්..ඉක්.. එත..කො...ට ඒ ය..කාහ්.. මගේ චන්ගා..ව.. ගිලී...ද...

" නෑ කවදාවත් නෑ ... මගේ ධූර්ට අත තියන්න යකෙක්ටවත් බෑ ... මොකද එයා මේ රක්ෂත්ගේ ... ඒ කියන්නේ මගේ විතරයි .. දැන් යනවා ...
.
.
.
.
.
.
.
.
.
.

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now