42 වෙනි රාශිය 🦁🐰

634 65 130
                                    

"ධූර් .. ධූර් .. උබ අද නැගිටින් නැද්ද .. ධූර් ..අයියේ මේ දොර කඩන් හරි ඇතුලට ගිහින් බලමු.. මූ මැරිලා ද මේක අස්සේ ...රක්ෂත් අයියා නැද්ද දන් නෑ මේක අස්සේ ..

" උබ තව පොඩ්ඩක් කතා කරලා බලපන් .. මං ගිහින් සංධීර් අයියා ලෑස්ති ද බලලා එන්නම්..

මට ඇහුනා විනූෂ් පගයෙක් වගේ රූම් එකේ දොරට තඩි බබා බෙරිහන් දෙනවා.. ඒ අස්සේ දේවේෂ් සංධීර් අයියෙක් හොයන්න යනවා .. සංධීර් හොයන්නේ උදේම ඇමිනෙන්නද දන් නෑ පිස්සු පගයා ..

" ධූර් ..ධූර් ..

විනූෂ් ආය බෙරිහන් දෙනවා .. ඒත් මට ඇස් අරින්න බෑ සංසාරී . ඇස්පිහාටූ එකට ඇලවිලා ද කොහෙද ..දැන්නේ යකො මං නිදා ගත්තේ.. රතී කෙලියේ යෙදිලා ඇස් පියාගත්තා විතරයි මේ හු*තෙක් ඇවිත් බෙරිහන් දෙනවා .. ඔක්කොටම හපන් සංසාරී මට ඇඟේ පතේ අමාරුව විතරක් නෙමෙයි පු* අමාරුවත් ලෙසටම දැනෙනවා .. නොදමකින් සින්ධූර් උබට දැන් සනීපයි ද.. දස වලත්ත ඒස හු*තෙක් උබ නම් .. පලාගන්නනේ අමාරුව තිබ්බේ දැන් හිටපන් කෙඳිරි නොගා.. විලිලැජ්ජායි නැත්තන් .. සින්ධුර් කියන නමට නිගා නොකර ඉවසා වදරා හිටපන් ..

" ධූර් උබ නැද්ද ප*යෝ.. පරක්කු වෙනවා ..

අර ඒසාවා ආය බෙරිහන් දෙනවා සංසාරී .. අද උදේ අට වෙද්දී ලෙක් එකක් තියෙනවා .. ඉතින් උදේම කැම්පස් යන්න ඕනී ..අනේ මට නැගිට ගන්න පන නෑ සංසාරී .. මට බලය ජවය ශක්තිය දෙන්න නෙස්ටමෝල් එකක් හරි හදන් වරෙන්කෝ ..

" ධූර් ... උබ මකබැවිලා ද බල්ලෝ.. "

අනේ අර පගයාට කවුරු හරි ගහපියව්කෝ මැරිලා වැටෙන්න .. පුදුම කරුමයක් මේක .. මං ඇස් අරින් නැතුව ම ඌට ඇති වෙනකම් කෑගහපන් කියලා ඔහේ හිටියා .. සීතලයි සංසාරී ඒ අස්සේ .. රක්ෂත් අස්සට රිංගපන් සින්ධුර් දැන් ඌ කෙලින්ම උබට අයිති වස්තුවක්.ඊයේ කෙලින්ම ඔක්කොම අයිතිය සින්නක්කරේටම ලියාගත්තානේ. හේ හේ ලැජ්ජාත් වගේ . මං හිටියේ පුප උඩ දාන් නිදාගෙන වෙද්දී බෙඩ්සිට් එක අස්සෙන් අත එහෙ මෙහෙ කරලා මං රක්ෂත් ඉන්නවා ද බැලුවා .. නෑ යකෝ මේ මිනිහා.. ඌ ඉන්න ඕනි තැන මට ඇඳේ මෙට්ටේ විතරයි අහු උනේ.. සංසාරිට උක්කන්න දාලා මූ කොහෙද . මූ මට ඇනලා පැන්නාද.. හෙන ගහන්න...එක්කොත් ඇනලා පනින්න ඕනි නෑනේ මේක ඌගේ ගෙදරනේ... ඔලුව අස්සේ සෑහෙන්න දේවල් ප්ලේ වෙද්දී මං ඇස් ඇරලා ඇඳ දිහා බැලුවා .. ඇඳ හිස් සංසාරියෝ.. මට එකපාර ඇඳේ ඉන්ඳ උන පාර දවල් තරු එකසිය අටක් පෙනුනා ඔලුව වටේ.. රිදෙනවා සංසාරී උක්කනවා වගේ නෙමෙයි විඳවන්න ගියාම .. වලත්ත කමෙත් සීමාවක් තියාගන්න ඕනි මිනිස්සු උනාම.. ඔක්කොම හරි රක්ෂත් රූම් එකේ නෑ යකෝ.. මූ ඇත්තටම මට ඇන්නා පැන්නාද..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now