09 වන කොටස❤️💚

917 279 52
                                    

චුචි මල්ලි බබා...

එයාගෙ සුවද මගෙ කාමරේ පුරාවටම තියනකොට මම එයාව වැටෙයි කියලා බයටම වටේට තව කොට්ටා දෙක තුනක් වට කෙරුවා .....

ම්ම්හ්හ්....ම්ම්හ්...

ඇයි...ඇයි...දොයියන්න...දොයියන්න....

එයාව මම පොරවපු නිසාද කොහෙද අර බ්ලැන්කට් එකට පයින් ඇන ඇන එයා.කෙදිරි ගානකොට මම ආයම පොරවලා පස්සට පොඩි තට්ටුවක් දැම්මා...එයාගෙ රෝස පාට සිනිදු කම්මුල් තවත් ඉස්සිලා තිබුනා වගේම කටේ ගහන් උන්න ඇගිල්ල නිසා අර චූට්ටකට නැති තොල්පට ඉස්සරහට උල් වෙලා තිබුනා...

මම එයා ගාවිම්ම ඉදන් ඇද විට්ටමට හේත්තු වෙලා ටීවි එක වත් නොදා ආයම.අර ඇනිමි එක බලන්න ගත්තා එයා සැරින් සැරේ නින්දෙන් ගැස්සෙනවා වගේම අර බැල්න්කට් එක දැන් ඇකිලිලා...කොච්චර පෙරෙව්වා උනත් ඒක එයා විසි කරනකොට මම එක.කකුලක් විතරක් බැල්න්කට් එකෙන් එලියට ගත්තා ....ඇත්තටම එතනින් පස්සෙ එයා ආයම දැගලුවෙ නෑ...එයා හැල හොල්මනක් නැතිව නිදා ගත්තා ....

වෙලාව චුට්ට චුට්ට ගෙවිලා යනකොට එයාට දැන්ම ඇහැරෙබ පාටක් නෑ කියන්නද කොහෙද එයා නින්දෙම්ම අනිත් අතට හැරුනා වගේම අර ඇගිල්ල හිමින් උරවන්න ගත්තා වගේම ඒ බෝල ඇස් දෙක ලාවටඇරිලා තිබුනා ..මේකා අද රෑට නිදාගන්න එකක් නෑ එලිවෙනකම්ම නටයි ...

මල්ලි බබා....මල්ලි කොල්ලො....චුටි කොල්ලෝ....

ම්ම්ම්හ්ක්...

මට එයාව ඇහැරවන්න ලෝභ හිතුනා උනත් නිදාගන ඉද්දි ඊට වඩා ලෝභ හිතුනා....මං ඒ චූටි කම්මුල ඇගිල්ලකින් කූරු ගාන ගමන් මල්ලි බබා ගගා එයාට කතා කරනකොට එයා නින්දෙම්ම කම්මුල පිහාගන කෙදිරි ගෑවා

මල්ලි බබා දොයියෑවා ඇති නේද .....ඔයා හුගක් දොයියෑවනෙ...අයියට පාලුයිනේ...

ම..මා....ම්ම්හ්ක්...

මගෙත් තියන ඕන් නැති කමට පොඩි එකාව කොහෝම හරි ඇහැරවන්න හදනකොට එයා ඇස් ඇරලා නින්දෙම්ම මට මමා කියන ගමන් ආයම ඇස් වැහුවා..

චූචි පුතා ....ලොලි පොක් ඕනේද ...බාසකල් පදින්න ඕනෙද ....ඉක්කුබිඩූ බලන්න ඕනේද ....ටැටන්ටල්මේනියා බලන්න ඕනේද .....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now