34වන කොටස❤️💚

902 244 52
                                    

දීර්ඝතම රමනයකට පස්සෙ අපි දෙන්නම තද නින්දකට වැටුනා..මට කෙසේ වෙතත් චබියට නම් කලන්තෙ දාලා වගේ නින්ද ගිහින් තිබුනා....සූරන්තෙකට පස්සේ එන තද නිදිමත නිසාම පැය ගානක් රති කෙලියෙ ඔට්ටු උන එයයි මායි දෙවනි පාරටත් බාගෙට නාගන ඇදට පැන්නා...නාගන්නවා තියා හිටගන ඉන්නවත් මගෙ කකුල් වලට හරියට පනක් නැතිවෙනකොට එයයි මායි ආයම රෙඩ් බුල් කෑන් සෙට් එකක් ගෙන්නවගන නිදාගන්න කලින් බීලා ඇදට වැටුනා...

අනේ කුකි...ඇගටම පන නෑ අප්පා..

පන නෑ කියන්නෙ මට කැද බීලා වගෙ පාන්ඩුව චබී ...අනෙ බන් අවුරුදු ගානකට කරන්න තියන දේ පලවෙනි දවසෙම කරපුවම පන නැතුව යන්නෙ නැත්තෙ නෑනෙ මෝඩයො....

එසි එකෙන් එන සීතලත් එක්ක එයා මගෙ ගාව ගුලි සනීපෙට නිදාගන උන්නා...එයාගෙ ඇගෙන් බාගයක්ම තිබුනෙ මගෙ ඇග උඩ් වෙනකොට මල ඉර මුහුදට බිලිවෙන වෙලේ මට ඇස් ඇරුනා...අම්බානෙක බඩගිනි....

මං එහෙම්මම මගෙ ඇගට ගුලි වෙලා නිදාගන ඉන්න එයා දිහා බැලුවා ......මීට ටික වෙලාවකට කලින් මා එක්ක ඔට්ටු උන එයාට මහන්සියටම නින්ද ගිහින් තිබුනා....කඩා හැලෙන තනි කලු කොන්ඩෙ එයාගෙ මූන පුරාවටම විසිරිලා තියන කොට මම ඇගිලි තුඩු වලින් අයින් කරන ගමන් එයාගෙ සිනිදු කම්මුලට හාදුවක් තිබ්බා...චෙරි පාට තොල් වල යටි තොල තුවාල වෙලා තිබුනා වගේම එයාගෙ බෙල්ල පුරාවටම ලොවි පාටට පාරවල් මතු වෙලා තියන කොට මම එහෙම්ම බ්ලැන්කට් එක ටිකක් උස්සලා බැලුවා ...එයාගෙ ඇගෙ මගෙ දත් සලකුනු නොතිබුන තැනක් නෑ...ඒ තනපුඩු ගිනි රතු පාට වෙලා තිබුනා... කෙටියෙම්ම කිව්වොත් එයාව මම සෑහෙන්න තලලා...ඒත් ඒ හැම හැගීමක්ම අපින් දෙන්නම හිත පුරාවටම ආසාවෙන් වින්දා ...මම නම් හිතන්නෙ නෑ මේ ලෝකෙ sex වලට අකමැති මිනිහෙක් මේ තුන්ලෝකෙ කොහේවත් ඇති කියලා...හැගීමක් කියන්නෙම මරලා දාන්ම බැරි දෙයක් වෙනකොට මම හිතන්නෙ නෑ ආස නැති කෙනෙක් මේ ලෝකෙ කොහෙ හරි ඇති කියලා.. ඒත් අතේ ඇගිලි පහමත් එක සමාන නැති නිසා ආස නැති මිනිස්සුත් ඇති .  අනිත් මිනිස්සු පැත්තට දාලා මම මාවම ගත්තොත් ...අවංකම මම කැමති...මොකද මට එයාව දැනෙන උපරිම තැන ඒක ..හැබැයි මම ආදරෙයි ..ආදරෙයි කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම මම එයාට පුදුමාකාර තරම් අදරෙයි.. මම කවදාවත් ආදරෙයි රාගෙයි පටලව ගන්නෙ නෑ. .ඒත් මට එයාව ඕනෙ....ගැඹුරිම්ම රස විදින්න ඕනෙ...මොකද එයා මගෙ නිසා..මට විතරක්ම අයිති නිසා....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now