13වන කොටස❤️💚

902 274 63
                                    

එදා මුලු හවස් වරුවම එයා මගෙ අතේ නැගන් උන්නා මිසක් බිමට අඩියක් වත් ගැහුවෙ නෑ වගේම වෙච්ච දේ නිසාම මමත් එයාට බහින්න කියලාවත් කිව්වෙ නෑ වගේම නට වොශ් රූම් එකට යන්න ඕනා උනා උනත් එයා නගෙ ඇගෙන් බැස්සෙ නැතිකොට අවසානෙදි මට එයාවත් වඩාගනම යන්න උනා..

චබී පැටියො...කුකි අයියට වොශ් රූම්.යන්න ඕනනෙ මගෙ වස්තුව චුට්ටක් බහිනවද

ම්ම්ම්හ්හ්....ඇයි කුකි අයියා ජෝ නාන්නද නන්නෙ...

ණෑනෙ...

ඒනම්....ඈක්කා දාන්නද....

ඒත් නෑ. ....

ඒනම්...කුකීට චූ බරක් හැදිලද ...

ඔව් නෙ...බහිනවද

ම්ම්හ් ..අනේ..බෑනෙ අප්පා

අනේ...ඉතින් අයියා යන්නෙ කොහොමද

අයියටත් චූචි පුතාට වගේ කාකෙ චූ නනාද

නෑනෙ....අයියා ලොකුයිනෙ..හැබැයි දැන් ගියෙ නැත්තම් අයියටත් යයි ඉතින්..

අයියත් චූචි පුතා වගේ පැම්බස් අදිනවද දොයියනකොට

නෑනෙ. .

එතෝට ඇදේ චූ ගියොත් වැරදිලා

අයියට වැරදෙන්නෙ නෑ...දැන් බහිනවද ...

අනේ ...ම්ම්හ්..මාවත්..මාවත් මාව...ත්

මම එයාට දහයක් ජාති කිව්වා උනත් මේ පොඩි කරච්චලේ බැස්සෙ නැති වෙනකොට මම එයාවට්ග් වඩාගන ඇතුලට ගියා

අහක බලාගන කන් දෙක වහ ගන්න..

ඒ ඇයි ඒ අහක බලන්නෙ...කන් දෙක වහගන්නෙ

එහෙම තමා ඒක නෝටි වැඩක් නේ...

ඉතින්...මං චූ දානකොට මමා බකන් ඉන්නානෙ...පපාත් බලන් ඉන්නානෙ ..එතෝට කුකිත් බලන් උන්නනෙ...එතෝට....

මේ පොඩි උන්ට ඉගන ගන්න දෙයක් නම් මොලේට යයිද ...පොඩි කඩප්පුලියා...

කුකී ලොකුයිනෙ චබි පුතා චූටිනෙ ....අනෙ ඉතින් අහක බලා ගන්නකො දැන්...

චුච්චක් වත් බලන්න හොද නෑද

ඔව්නෙ හොද නෑ...

ම්ම්ම්...හා ඒනම්..කරන්නකො ඒනම්...

එයාව මං තනි අතින් වඩාගන කලිසමේ බට්න් එක ගලවන් හරි අමාරුවෙන් ශිපර් එක පහත් කරනකොට එයා කන් දෙකත් වහන් ඇසුත් වහන් අනිත් පැත්තට හැරුනා..මට තිබුනෙ එසේ මෙසෙ චූබරක් නොවෙනකොට බව්සර් එකක තරම් බර අල්ලලා තිබ්බා වගේම එයා කොච්චර කන් දෙක වහන් උන්නත් එයාට සද්දෙ ඇහෙයි කියන ලැජ්ජාවට මං මාරම ට්‍රයි එකක් දීලා පැයක් විතර හිටන් උන්නා

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now