ක්ක්..ම්කුකි.අයිය්..යේහ්...
ම්ම්ම්ම්.......
ම්හ්හ්ක්...
ශ්ශ්..ඔච්චර හයියෙන් කෙදිරි ගාන්න එපා මෝඩයො....කාටහරි ඇහුනොත්..
ම්හ්හ්ක්...අනේහ්..
ඇයි...ම්ම්ම්...
එයා කෙදිරි ගාන්න පටන් ගන්නකොට මං එයාගෙ කන් පෙත්ත පුරාවටම තෙත හාදු තියන්න වගේම බෙල්ල පුරාවටමත් තෙත හාදු තියන්න පටන්ගත්තා ....එයාතවමත් උන්නෙ මට පිටිපස්ස හැරිගන වෙද්දි මගෙ අත් දෙක එයාගෙ ඉන වටේ තදින් එතිලා තිබුනා වගේම දරාගන්නම බැරි තැන එයා ඇගිලි තුඩුවලින් ඉස්සිලා උන්නා..මොකද මම කිසිම හාදුවක් සම්පූර්න කෙරුවෙ නෑ...හැම එකක්ම එයා මත් වේගන එනකොට නතර කෙරුවා...මම බලන් ඉන්නකොටම ඒ කන් ඇඹිල්ල ගෙඩි වගේ රතුම රතු පාට වෙනකොට මං දිගින් දිගින් දිගටම කෙරුවෙ එයාව අවුස්සපු එක උනා...
චබී.....
මම කනට නෑහෙන ගානට කෙදිරුවා......
ම්ම්ම්හ්...
මම ආසම මෙන්න මේකට....ඔයා මෙන්න මෙහෙම කෙදිරි ගගා අඩන්න හදන එකට...
අනේ එහෙම කරන්න එපා..මට ඉන්න බෑනෙ...
ම්ම්ම්හ්ක්....ඒ උනාට ඔයා ඉන්න ඕන....ඔයා ඉන්නම .....ඕනෙ බබා.....
අනෙ..එහෙම කරන්...න...එපා...
එයාග ඇස් දෙක තවමත් තිබුනේ ගැටගලා වෙනකොට මම එයාව මගෙ පැත්තට හරවන් වඩා ගත්තා ...
මගෙ පැත්ත හරවන් වඩා ගත්තු එයාව මම ඩ්‍රෙසින් ටේබල් එක උඩ ඉන්දවලා තේරෙන නොතේරෙන ගානට ඒ දෙතොල් වලට පහත් උනා...
ඒ මොනාද ඒ....ස්ට්‍රෝබෙරි රසයිනෙ...
මගෙ ලිප් බාම් එක...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...