අනේ..කුකි අයියේ මාව දාලා යන්න එපා..මට ඔයාව ඕනේ...
එයා මගෙ කකුල් දෙක ගාව වැද වැටුනා ...ඉස්සරහට ගත්තු කකුල් එකතැන නවතිනකොට මං මගෙ පය පාමුල අඩන එයා දිහා බලන් උන්නා...
ඔයා අවංකවමද කියන්නෙ චබී මං නැතිව ඉන්න බෑ කියලා එහෙම නැතිනම්....කට වචනෙටද....කට වචනෙට කියනවා නම්.....ඔයාට පුලුවන් මාව අතාරින්න....
න්න්...නෑ...දෙයියනේ...නෑ....මට...බෑ....මට..බෑ මගෙ කුකී...අයියෙ...
මට තවත් මගෙ හිත ගලක් කරගන්න බැරි උනා මොකද කලු ගල්පවා උනවෙන වෙලාවල් එනවා ..
නැකිටින්න දරුවො....
මං එයාගෙ මනුස්සයා කියන පට්ටම සෑහෙන ඈතට විසික් කෙරුවා ..මට ඕන උනා එයාට තාත්තෙක් වෙන්න..මම නොදන්න එයා විතරක් දන්න ප්‍රශ්නෙකින් එයාව අතරමන් වෙලා නන් ඒ පඹගාලෙන් එලියට ගන්න ඕනා උනා...එයා නැකිට්ටෙ නෑ...ඒ වෙනුවට මගෙ සපත්තු උඩ නලල තියාගන උන්නා..මීට තත්පර ගානකට උඩින් උන්න චන්ඩ වෙච්ච චබි මගෙ කම්මුල් පාරකින් නැත්තටම නැතිවෙල තියනකොට මෙතන උන්නෙ අසරන වෙච්ච චබී කෙනෙක් උනා...
නැකිටින්න මමාගෙ ගෙදර යමු....
අනේ...ක්ක්..කුකි....මාව...ගිහින් අරින්නද යන්නෙ....කුකී...මාව යවන්න එපා කුකී....
මං ගෙයි ගිනි පිටට දෙන්නෙ නෑ චබී නැකිටින්න...ඔයා ඔහොම උන්නා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ ....අපි ඒක ගැන හිමින් කතා කරමු....කෝ දැන් නැකිටින්න ...අපි ගිහින් හෙට එමු...
එයා නැකිටින්නෙම නැති තැන මං එයාව නැකිට්ටෙව්වා ....ඒ කම්මුලෙ මගෙ ඇගිලි පහම හිටලා....රිදුනද අහන්නවත් මට හිතක් තිබුන් නෑ..මොකද එයාට ගහපු පාරෙ සැර මගෙ අතටත් දැනුනා ....
මා එක්ක නාන්න එන්න ...
මම එච්චරයි කිව්වෙ ...එයාව එතනම දාලා මං බාතෲම් එකට ගියා..
දන්නවද ....ආදරෙ වගේමයි "සමාව" හරි ගනන්...බලෙන් දෙන්නත් බෑ....ඒ වගේම බලෙන් ගන්නත් බෑ ඉතින් එහෙම එකේ මට එයාට ටිකක් දැනෙන්න අරින්න ඕනා උනා...හැබැයි මං එයාට ආදරෙයි ..සමාව නොදි ඉන්නවා කියන්නෙ ආදරෙ නෑ කියන එක නෙවේ ....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...