44වන කොටස❤️💚

745 235 46
                                    

ලා නිල් පාට....වෙලාවකට දම්පාට....ආයම වෙලාවකට ...තවත් වෙලාවකට අලුපාට....අහස...ඉතින් දයාබර අහස...උඹ පාට කරන අපූරුවට ...

එයාව එහෙ තියලා මෙහෙ ආව පලවෙනි  දවසට ඉර පායලා  තිබුනා...ලා නිල් අහසෙ වලාකුලු වලට මුවා වෙච්ච  ඉර අහිතක් නැතිවම  එලිය ගේනකොට  සැරින් සැරෙ වෙස් පෙරලගන්න මගෙ චබී අහිතක් නැතිවම  උහුලන්න අමාරු  හිසෙ රුදාවක් දීලා තිබුනා ...

ඉතින් දවස පටන් ගත්තෙම ඔලුව කැක්කුමකින් වෙනකොට  නිදි පැදුරෙම්ම හිස් බඩ මං පෙනඩෝල් බිව්වා....

උඹ මා ගාව උන්නා නම් මට මෙහෙම වෙන්නෙ නෑ චබී....

එයාගෙන් එකම එක මැසේජ්  එකක් වත් ඇවිත් තිබුන් නැති ඵොන් එක චාර්වෙන්න දාපු මං බ්ලැක් කොෆී එකක් එක්ක සැන්ඩ්විච්  පෙත්තක් ඕඩර් කරන ගමන් බාතෲම්  එකට ගියා....නෑවොත් තියන ඔලුවෙ කැක්කුම ඩබල් වෙන නිසාම මං නාන්නෙ නැතිව  ඇග විතරක් හෝදගන එලියට  ආවා...ඒ එනකොට  මගෙ ඵෝන් එක එක දිගටම රින් වෙන ගමන් තිබුනා ...

චබී....

මගෙ මුනට හිනාවක්  ඇදුනා...මොන ප්‍රශ්නෙ කොහොම තිබුනා උනත් මට එයා එක්ක තරහා  වෙලා ඉන්න හිත හදා ගන්න බැරි වෙනකොට  මං ඵෝන් එක ආන්ස්වර්  කෙරුවා...

චබි පන....

කුකීබබා...

උදෙම්ම මාව මතක් උනාද....

ඔව්නෙ ඉතින්...වෙනදට මම ගාව ඔයා  ඉන්නවනෙ...අද නෑනෙ......

පාලුයිද  මගෙ බබාට...

පාලුයි නේන්නම් අයියො....

ඉක්මනට  එන්නම් බබා ...

හා...ඉක්මනට එන්න ..

බබා..අහන්...

චබී...ඔයාගෙ කිරි එක නිවෙයි බොන්නකෝ....කෝ මගෙ ශර්ට් එක...

මේ තියෙන්නෙ අනේ...ඔයාට මං නැතුව මොකුත් කරගන්න බෑනෙ...

කුකි අයියෙ......කුකි.....කුකී.....හෙලෝ....කුකකී.

...........

කුකී....කුකි අයියේ...

ච්...චබී කියන්න අහන් ඉන්නෙ....

මං මේකයි ගත්තෙ....අනෙ බබා...ඇන්ජියට සතියක් ලීව් ඇපෲ කරවලා දෙන්නකො....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now