37 වන කොටස❤️💚

723 217 55
                                    

චබී.....happy anniversary  පන...

එයා හුස්මත් ඉහලට අල්ලන් අත් දෙකෙම්ම කටන්වහන් කදුළු පුරවන් මා දිහා බලන් උන්නා ...එයාට සන්තෝසෙටමද කොහෙද  කතා කරගන්න බැරිඋනා වගේම ඇස් වලින් කදුලු වැටුනා...

දන්නවද...මිනිස්සු අඩනවා...හිතේ සතුට වැඩි උනහමත්.....

මං නෑවිත් ඉදී කියලා හිතුවද චබී....

කු...කු...

කුකු...නෙවෙ මෙන්න මෙහෙ වරෙන් ගමනක් යමු....

මම එයාට ඇදුමක් වත් මාරු කරගන්න නොදි පිජාමා එක පිටිම්ම උස්ස ගත්තා ....එයාගෙ අත් වල මම ගෙනාව චොක්ලට් එකයි කේක් එකයි දෙකම තියන කොට එයා කේක් එකට ඉව කෙරුවා...

අපි.කොහෙද යන්නෙ කුකී...

දන්නෙ නෑ බබා...

ඇත්තටම මට යන්න තැනක් හිතා ගන්න බැරි උනා..මේ පාන්දර කොහෙ යන්නද...ඒ උනත් මටනෙයා එක්ක එලියට යන්න ඕනා උනා... හිතේ සතුට තියනවා නම් මහ පාර උනත් කමක් නෑ කියන දේ හිතට දැනෙන කොට මම  එයාව එක්කන් කාර් එකට ආවා..

කුකී..අරූ...එතකොට ..

ඌ මොකාද වගේ නිදි...ඌ ව ඕන් නෑ...

එයාගෙ  ශීට් බෙල්ට් එක දාන ගමන් මම වදින නොවශින ගානට චෙරි පාට ලිප්ස් වලට හාදුවක් තිබ්බා...එයාගෙ ඇස් දෙක කෙක් එක පුරාවටම එහා මෙහා යනකොට එයා මා දිහා බලලා එහෙම්ම මගෙ උරහිසට බර උනා..

මම හිතුවා ඔයා එන්නෙ නැතිවේවි කුකි ...

මොන දේ තිබුනා උනත් මම කවදාවත් ඔයගෙ දේවල් මගාරින්නෙ නෑ බබා...මං දන්නවා ඔයා මම එනකන් බලන් ඉන්නවා කියලා එහෙම එකේ මම කොහොමද පන නෑවිත් ඉන්නෙ....ම්ම්

වෙකනෙ මම ඔයාට හුගක් ආදරේ ..මගෙ හොද හබිච්චා...අපි නේ කොහෙද යන්නෙ...

අනේ මන්දා බබා...

හ්ම්ම්ම්...කොහෙ ගියත් කමක් නෑ..මගෙ සතුට තියෙන්නෙ ඔයා ගාව කුකි...ඒක නිසා ඔයා කොහෙ එක්ක ගියත් මම ඔයා ගාව..ඔයා පස්සෙන් එනවා....මගෙ කැත මිනිහා...

බබා....උඹ.. නම්...

ආදරේට නෙ    ...

එයා ඇහෙන නෑහෙන ගානට මගෙ අත් ගොබේට හේත්තු වෙලා මම කොහෙ ගියා උනත් මගෙ ගාව ඉන්නවා කියල කියන කොට ඒ වචන මගෙ පපුවට තදිම්ම දැනුනා...මොකද මගෙ සතුට තියෙන්නෙ එයා ගාව වගේම එයාගෙ සතුට තියෙන්නෙ මගෙ ගාව කියලා කියන කොට මම ඒ සතුට හැමදාම මේ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්තනා කෙරුවා ...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now