අවසානෙදි ආයම ආලියා යන්න ගියා වගේම මම මගෙ ඵෝන් එකේ උන්න එයාගෙ චූටි මූන දිහා බලන් හිනා වෙලා අලුත් මසකාරා ප්‍රඩක්ට් එක දිහා බැලුවා ..මේක මාර්කට් එකට දාන්න නම් කමර්ශල් ඇඩ් එකක් දෙකක් කරන්න වෙනවා හැබැයි මට පරන මොඩල් ලා නම් එපා...හැමදාම සුදු ගෑනුම දාන් ඇඩ් කරලත් ඇති උන එකේ මට ඕන උනා මේපාර බ්ලැක් ඇමරිකන් කෙල්ලෙක්...බ්‍රවුන් ස්කින් කලර් එක ආව කොන්ඩෙ මුදු මුදු ගැහුන....උකුල පලල්...වටකුරු පපුව මේ හැම දේම තියන කෙල්ලෙක්..මොකද මේක සමර් එක...මේ කාලෙ තමා හරිම ඇදුම් සේල් වෙන්නෙ...බිකිනි...අන්ඩවෙයාර්ස්..එහෙම.....
මම පෑනත් කටේ ගහන් ඉදලා ආයම ආලියට ගත්තා ...වගේමඒ ටිකකිම්ම ආලියා ආවා.
ආලියා...අලුත් මසකාරා එකේ වැඩ කොහොමද ..ඒක කවදා තරමද මාකර්ට් එකටදා දාන්නෙ.
ඒකෙ අවසාන ස්ටේජ් එකෙ යන්නෙ...තව දවස් හතරකින්...
හරි ආලියා මේ පාර මොඩල්ව වෙනස් කරන්නා මට ඕනා මේපාර බ්ලැක් ඇමරිකන් කෙල්ලෙක්...එහෙම නැතිනම් ඉතියෝපියන් හරි කමක් නෑ...මට ඕනේ කලු කෙල්ලක් ස්කිටින් ටෝන් එක බ්‍රව්න් වගෙම ඒයාලගෙම නැචුරල් හෙයා එක එක්කම බට්ස් වගේම උඩ කොටස හැම හැඩයක්ම බැලූ බැල්මට පේන කෙල්ලක්..
හැබැයි අද හවස ශෝ එකෙදි නම් කෙල්ලෙක් බලන්න පුලුවන් වෙයි ..
ම්ම්ම්ම්...ම්ම්ම්....එහෙමද...ඒක පොඩ්ඩක් බලන්නකො..මට ඔය රට අඹ ලෑලි වගෙ උන් නම් එපා ආලියා හරිද..ඇදුමක් ඇන්දම කෙල්ලෙක් කියලා නියම හැඩ පේන්න ඕනා....ම්ම්ම්ම්ම්....ම්ම්බලන්නකො බලන්නකො
හර් මිස්ටර් යීබො මං බලන්නම්...
දවල්ට ෆැක්ටරි එකට ගිහින් එහෙම්ම යමු හරිද. ..
හා..
මම ආලියත් එක්ක හිගක් දේවල් කතා කෙරුවා දැන් කම්පැනි එකේ බාගෙට බාගයක්ම වැඩ වෙන්නෙ මගෙ අතින් වෙනකොට ඒ හැම දේකදිම ආලියා මට හයියක් උනා ..ආලියා කියන්නෙ තවමත් කොන්ඩෙ බෙල්ල ගාවට කපපු කෙට්ටු චරිතයක් වෙනකොට ඇගේ මස්කලදක් තිබුන් නැති ඇගේම හයිය කටට ගිය කටුස්සියෙක් උනා...වට පිටාවට මම බොස් උනාට ඒ කට ඇවිස්සුනාම ඒකි මගෙත් බොස් වෙලා නවතින වෙලාවල් තිබුනා උනත් ආලියට හොද හිතක් තිබුනා
VOUS LISEZ
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...