41වන කොටස❤️💚

826 237 61
                                    

චබිඔ...අනේ බබා ඇයි මේ....

අනේ..පපා..මගෙ ඇගට...ඇගට...අමා...රුයි...

මම එනකොට එය ගුලි වෙලා බ්ලැන්කට් එක අස්සෙ ඉන්නකොට මම එයාව බ්ලැන්කට් එකෙන් එලියට ගත්තා එයට සහලවලා උන..ගිනි කබල වගේ රත් වෙලා උන්න එයාව වෙව්ලනකොට මම එයාගෙ ඇදුම් ඔක්කොම ගලවලා දාලා සීතල රෙද්දක් අරන් බෙල්ල පිට යටි පතුල් ඔකොම තෙමුවා...

චබි බබා..අපි බෙහෙත් ගන්න යමු චබී...

ම්ම්හ්හ්ක්..අනෙ...

අනෙ කියලා හරි යන් නෑ පන කෝ නැකිටින්න චබි ඔයාට ගින්දර වගේ උන බබා..නැකිටින්නකො....

එයා බෑ ගගා තව තව බ්ලැන්කට් එක අස්සෙ ගුලි වෙනකොට මම එයාව හරි අමාරුවෙන් එලියට අරගන මමම දත් මද්දවමූන හේදෙව්වා ...

මගෙ..කොන්..ද...රිදෙ...නවා..පපා..

කොන්ද...කොතනද බබා රිදෙන්නෙ...කොතනද....

මෙ..මෙතන..න...මෙ...න...

එයා කොන්ද කැක්කුමයි කියලා මගෙ උකුලට ඔලුව තියන් අඩන්න ගත්තා ..මම හිතුවා ගෙදර තියන බඩු ඇදගන නටලා තියනකොට ..ගෙදර බඩු ඇදපු උඩටම මාත් රැයක් එලිවෙනකම්ම එයාව තලනකොට ඒ හැම දේම එකට ඇවිත් තිබුනා...ඇඩුම් මැදම මම හරි අමාරුවෙන් එයාව අන්දවගන වඩාගන වගේ පහලට අරන් ගියා ...

පපා...අනෙ..කු..කි.

හරි පන..හරී..අපි යමු චබි...ඔහොම ඉන්න චබි අපි බෙහෙත් ගේන්න යමූ...

අඩන එයාව මම හරි අමාරුවෙන් නලවන ගමන් කාර් එකට ඇවිත් ශීට් එක කඩලා එයාව හාන්සි කරවපු මම විනාඩියක්දත් පරක්කු නොවි එයාව එක්කන් මම කෙලිම්ම බෙහෙත් ගන්න ආවා...
*
*
*
*
*

බබා ඔයාට ඇදෙන් බහින්න තහනම් හරිද ..මොනවා හරි ඕනා උනොත් මට කතා කරන්න පන්ඩිත වැඩ කරලා අසනීප හදාගන ...

බෙහෙත් අරන් ගෙදර ආව ගමන්ම එයාව ඇදට තියපු මම කෙරුවෙ එයාට නීතිදාහක්  විතර පටවපු එක..ඉදලා ඉදලා බර වැඩ කරපු නිසා එයාගෙ මසල්ස් තැලිලා තිබුනා එ වේදනාවට උන අරන් තිබුනා..ඩොක්ටර් දුන්නු බෙහෙත් වේලක් එතනම පොවා ගත්තු මම ගෙදර ආව ගමන්ම කෙරුවෙ උනු වතුර එකකින් එය්යගෙ කොන්ද තවලා දීපු ජෙල් එක පිට කොන්ද පුරාවටම හරින්හිමින් ගාන ගමන් තැලුන මස හිමින් හිමින් මසාජ් කරපු එක..

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now