චබී....??? ඇයි චබී මේ....මං හෙට යනවනෙ බබා...
අනේ පපා...මට නිදිමතයි...කිව්වම අහලා බහින්නකො..මොන මගුලක්ද අනෙ ඇදට ආවා විතරයි උඩ නැග ගන්නවා...බහින්නකො...
ම්ම්ම්...හා චබි...නිදා ගන්න...නිදාගන්න...
මම එයාගෙන් ඇගෙන් බැස්සා ඒ බැහැලා.මොකුත් නොකියම තුරුල් කර ගත්තා ...වෙනදට ඇගට කකුලක් දාන එයා අද මලකදක් වගේ ඉන්නකොට මමම එයාගෙ කකුල අරන් මහෙ ඇග උඩට දාගත්තා ..මම එයාට එකම වචනයක් වත් කිව්වෙ නෑ ඒත් මගෙ පපුවට ඒ වචන වද දුන්නා..එයා කවදාවත් ඔහොම කියන්නෙ නෑ...මම නිකන් උන්නත් එයාමයි මාව වෙනදට අවුස්සවගන්නෙ...මම මැරිලා මැරිලා.ගෙදර ආවත් එයාමයි වෙනදට මගෙ ඇග උඩට එන්නෙ...එයා තවම මගෙන් තරහව පිරි මහනවද කොහෙද
චබී ..
ම්ම්ම්ම්ම්....
හෙට ඔයාගෙ යාලුවව එක්ක ගන්න...මම මගෙ කාර්ඩ් එක තියලා යන්නම්...උඹට ඕනා නම් සතේටම හින්දපන්....
එහෙම කියපු මම එයාට එහෙම්ම නිදාගන්න දීලා අනිත් පැත්තට හැරුනා......තත්පර ගානක් අපේ කාමරේ ඇතුලෙ ඉදිකටුවක් බිම දැම්මත් ඇහෙන තරමට නිහඩ වෙලා යනකොට මගෙ නිරුවත් පිට මැදට එයාගෙ උනුසුම් සුසුම් වැදුනා වගේම එයා මගෙ බඩ හරහා අතක් දාගත්තා
පපා....
.......
හැරෙන්නකො කුකි....
එයා මගෙ බෙල්ල පිටිපස්සෙන් හාදු තියන ගමන් ඇගිලි වලින් මගෙ පිට පුරාවටම රටා අදින්න ගත්තා වගේම එයාම මාව බකෙන් හරගන මගෙ ඇග උඩට ආවා .මම හිතුවා හරි එයා මාත් එක්ක තරහව පිරිමහලා තිබුනා...මගෙ වචන දෙක තුනක් එක්ක එයාගෙ හිත හැදෙන කොට එයාගෙ වචන දෙක තුනක් එක්ක මගෙ හිත පෑරුනා ..
ඇයි ඔයා මාව අල්ලන්නෙවත් නැත්තෙ කුකි අයියෙ ඔයාට එපාද ....
ඔයා මගෙ හිත රිදෙව්වා බබා ....චබී නැති ප්‍රශ්න ඇදලා ගන්න එපා චබි මම හැමදේම කරන්නෙ ඔයා හින්දා නේද ..
එයා මගෙ මුන දිහා බලන් බඩ උඩ ඉදගන මගෙ පපුව පුරාවටම ඇගිලි ගෙනිච්චා වගේම එයාට ඕන කරලා තියන දේ දැන දැනම මමත් නොදන්නවා වගෙ උන්නා..
DU LIEST GERADE
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...