මම සෑහෙන වෙලාවක් ශෝරූම් එක දිහා බලන් උන්නා..අනිත් ඒවට දැන් ගියාට වැඩක් නෑ මොකද මම මෙතනින් යනකොට උන් අනිත් ඒවට කෝල් එක දෙනවා...මට එහෙම ඕන් නෑ..මම එනවා දැනන් බොරුවට හැමදේම හදන දේවල් ඕන් නෑ...කවුරුත් නැති දවස් වලට ගුල් ගහන සේවකයන්ට මම මොකටද සැලරි ගෙවන්නෙ...
මම එහෙම්ම ගිහින් මැනේජර් ශීට් එකෙ ඉදගත්තා ...ඒ වෙනකොට අර ළමයා යන්න ගිහින් උන්නා...මැනේජර් කාරයා මීයට පිම්බා වහෙ මුල්ලක් අල්ලන් හිටන් ඉන්නකොට මෙච්චර වෙලාම ඒකව හුරතල් කරපු අංගනාවියො ටික දැන් බොරුවටදුව දුව වැඩ කරනවා..එන කස්ටර්මර් එක්ක හිනා වෙනවා...එතන හිනාවක් නෑ..මවාපෑමක් විතරයි ...උන් එකෙක් වත් එන කස්ටමර් එක්ක හදවතින් හිනා උන් නෑ....
බලන් ගියහම මම සෑහෙන ෆේල් මනුස්සයෙක්...ජීවිතේ අතින්...ඒ වගේම බිස්නස් අතින්....ආදරෙන් ලංකරගත්තු දේවල් හේතු නැතිවම වෙනස් වෙනකොට ඒක හිතට දැනෙනවා වැඩි උනා...
මම එහෙම්ම online ඉදන් psychologi පොතක් කියවන්න ගත්තා ..Men are from mars,women are from venus...පිටු බාගයක් වත් මට කියවන්න බැරි උනා...මොකද මගෙ හිත එක තැනක නෑ...මට හැම වෙලේම එයාව මතක් උනා...ඇත්තටම කිව්වොත් ම්ම ටික ටික එයාගෙ යාලුවට වෛර බදින්නපටන් ගත්තා ...මට පරිස්සමින් ඉන්න කියන්න නැවුන් නැති දිව එයා වෙනුවෙන් නැවෙනකොට මට දුක හිතුනා...මම මෙවෙලේ හැම තරහවම ඌ පිටින් යවන්න ගත්තා ...මේ ඔක්කොටම මුල ඌ කියලා හිතන්න ගත්තා ...
කුකී කුකී කියන තැනට විසි හතර පැයම ඇන්ජි කියන එක එනකොට මම.ඇන්ජිට වෛර බදින්න පටන්ගත්තා ...ඒ දෙන්නම තරුනයි...මම වයසයි....එයාට මගෙ අදහස් ගැලපෙන්නෙ නැද්ද....???
මම ආයම එයාට කෝල් එකක් ගත්තා .....
ටික වෙලාවක් රිං වෙච්ච ඵෝන් එක ආන්ස්වර් උනා...හෙලො බබා...
කුකි....
මොකද කරන්නෙ චබි..
උයන්න හදන්නෙ....
මොනවද මගෙ චබී හදනෙ....
ම්ම්ම්...තවම හිතුවෙ නෑ ...ඔයා...ඔයා කෑවද කුකි අයියෙ...
ම්ම්ම්...
ඇයි ම්ම්ම්ගාන්නෙ...කෑවෙ නැද්ද...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...