කුකි අයියේ.....මේ...ඔ..යාද ...මේ...
බව්වා කට්ට දුන්නෙ නම් මට චූටි කොල්ලෙක්.....දැන් ඒ චූටි කොල්ලා හුගක් ලොකු වෙලා...
එයා ඇස් වල කදුලු පුරවන් මගෙ බෙල්ලෙ තිබුන එයා දීපු මාලේ ඇගිලි තුඩු වලින් අල්ලන් ඒක දිහා වගේම මගෙ මූන දිහා බැලුවා ....ඇත්තටම සමහර දේවල් නම් මහ පුදුමාකාරයි...අවුරුදු ගානක් පරිස්සම් පරිස්සම් කරපු ඒ මාලෙ මොන හේතුවකට හරි මම අද උදේ බෙල්ලට දාගත්තා වගේම හීනෙන් කුකි අයියේ චූචි පුතා ආවා කියලා කතා.කරපු එයා මගෙ ඇස් ඉස්සරහටම ඇවිත් උන්නා....සතුට වැඩි කමට අඩන්නද හිනා වෙන්නද කියලා මට හිතා ගන්න බැරිවෙනකොට එයා නම් කදුළු පෙරන්න පටන් අරන් තිබ්බා...
චබී.....ඇයි..මේ...ඔයා..දන්නවද....මං ආයම ඔයාලගෙ ගෙදර එන්න ඕනා කියලා ඇඩුවා...මට ඔයාව ගොඩක් මතක් උනා....ඒත්....මට ඒ.ගිය දා ඉදන් ඔයාට කතා.කරන්නවත් තේරුමක් තිබුන් නෑ.....පස්සෙ...පස්සෙ....ඒ හැමදේම චුට්ට...චුට්ට අමතක වෙලා...ගියා....ඒ..ත් ඔයා....ඔ...යා...තවමත් ඒ දේවල්....
අඩන්න එපා චබී....දැන් ඒ දේවල් වෙලා ඉවරනෙ....අනික...ඔයා එතකොට කොච්චර නම් චූටිද...එදා චූටියට තිබුන අත පය හුගක් ලොකු වෙලා...එදා චූටියට තිබුන මූන....ඒ හුරතල් කට.මේ හැම.දේම වෙනස් වෙලා.....කුකි අයියෙ බාසකල් පදිමුකො....කුකි අයියේ බයි එපා...කුකි අයියේ අරක අරන් දෙන්නකො...ඒ මොනාද ඒ...ගගා මගෙ පස්ස පාරෙ ආව ඒ චූටි කොල්ලා දැන් හුගක් ලොකු වෙලා....දන්නවද චබි....මං උඹට මාරම විදිහට ආදරේ කෙරුවා චබී....
මතකද...එක දවසක් food street එකේ යනකොට බැදලා තිබුන පාත්තයෙක්.අරන්.කෑවා....මම එපා කියනකොට උඹ ඒක අරන් කටේ දාගත්තා ....අන්න එදාම තමා චබි මගෙ.ගෙදර මගෙ කාමරේ ඇතුලෙ උඹට මකුනු දැලක් වැදුනෙ.....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...