26වනකොටස❤️💚

904 265 117
                                    

උඹ මගෙ ....මගෙ කියන්නෙ මගෙම විතරයි ජාන් ....

මං එයාගෙ කට දෙපැත්ත තදින් මිරිකන් ඒ ඇස්  වලට එබෙනකොට මං බලන් ඉන්නකොට ඒ ඇස් වලට කදුළු ඉනුවා වගේම මං ආයම එයාගෙ මූන බිත්තියට තද කරන් ආයම ඒ දෙතොල්  ව්ලට පහත් උනා වගේම මගෙ හිතේ තිබුන ඊරිසියාවයි තරහවයි දෙක එකට කලවම්.වෙනකොට මම එයාගෙ ලිප්ස් මහෙ දත්වලින් තුවාල වෙන්නම.හැපුවා වගේම එයාගෙ ලේ රස මට හොදිම්ම දැනුනා....

හැපුවා වගේම එයාගෙ ලේ රස මට හොදිම්ම දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ක්ක්..කුකි...අයි..යෙ...

ඇයි...බයද..මේකනෙ ඕන උනේ නෙ...

ප්ප්...පොඩ්ඩක් ...ඉ...

නෑ...පොඩ්ඩක් ඉන්න නෙවෙ...මේකනෙ ඕන ඕන උනේ නේ....ම්ම්ම්..මේක නේද මගෙ බබාට ඕන උනේ...

ඒ...ත්...ඒත්...ඔයා මට ආදරේ නෑනෙ...

කව්ද කියන්නෙ...

ඒ කියන්නෙ...

එ කියන්නෙ...english  alphabet  එකේ  පලවෙනි අකුර.....

ඔයා මට ආදරෙයි ද...

මං ආදරෙයි චබී....මං උඹට මහ ගොඩක් ආදරෙයි ....

ඒත් ඇයි..මට කිව්වෙ නැත්තෙ...

.........

මං දන්නවා...ඔයා මට ආදරෙයි කියලා..

ඔව්...මම ආදරෙයි...චබී....උඹ කියන්නෙ මට ලෝකයක්....මට උඹව ලෝකයක් තරම් වටිනවා....මට පොරොන්දු වෙයන් චබි...උඹම ආව මේ ජීවිතේ උඹම අවුල් කරන්නෙ නෑ කියලා...උඹම ආදරෙයි කියපු කටින් උඹම මට ආදරේ නෑ කියන්නෙ නෑ කියලා...උඹම මාව ඕනා කියපු කටින් උඹම මාව එපා කියන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙයන් චබි...

මම පොරොන්දු වෙනවා....මම පොරොන්දු වෙනවා ...කුකි මම පොරොන්දු වෙනවා...

කවදාවත් දීපු පොරොන්දු කඩන්න එපා චබී....උඹව ආයමත් මට නැති උනොත් මට පිස්සු හැදේවි...එහෙම උනොත් මම උඹව ඉතුරු කරන එකක් නෑ චබී...මම උඹට කියන්න වචන නැති තරමටම ආදරෙයි ....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now