27වන කොටස❤️💚

910 260 99
                                    

මිස් යැංසි ඔයා කැමතිද අකමැතිද කියන එක පපාගෙ සෙකට්‍රි මිස්ටර් ජියෝන්ට කියන්න මොකද ඒක හැන්ඩ්ල් කරන්නෙ පපා මම නෙවෙ...

මං කැමති ...මිස්ටර් ...යී..බෝ..

ඕකෙ ඔයා එයාගෙන් අහන්න කවදද ඵොටො ශූට් ටික තියෙන්නෙ...මං ඔයාට ඉතින්  අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ මිස් යැංසි හැමදාම වෙන වැඩපිලිවල තමා ...

එතකොට ඔයාගෙ අකමැත්තක් නැද්ද  යීබෝ අන් මේ.....

එයාගෙ අකමැත්තක් නැති නිසා තමානෙ මිස් යංසි ඔයාට මිස්ටර් ජියෝන් එක්ක කතා කරගන්න කිව්වෙ...එයා අකමැති නම් අංකල්....නෑ..නෑ..පපා කුකී කවදාවත් එයාගෙන් අහන්නෙ නැතිව ඔයාව මේකට තෝර ගන්නෙ නෑනෙ...අඩුම එයාට ඔයාව ගන්නවා කියන එකවත් එයාට කියලා නෑනෙ...ඒ කියන්නෙ.....ඉතින්....එයා...දන්නවා..... ඔයා....ආවත් එකයි නැතත් එකයි එහෙම ලොකු අවුලක් නෑ කියලා.....

මිස්ටර් ...මම තමුන්ගෙ නම නම් දන්නෙ නෑ...හැබැයි යීබො කිව්වෙ නම් මල්ලි කියලා ඇත්තටම මම තමුන්ට කරපු වරද මොකක්ද...මම තමුන්ට කරපු දෙයක් නෑ ...එහෙම එකේ තමුන් මොකද මෙතන බොරූවට බුරන්නෙ...අනික ඉතින් මස් කන බල්ලට වඩා කටු කන එකාගෙ කට සැරයිනෙ. .

මෙහෙමයි...මට සමහර මිනිස්සු එක්ක තරහා ගන්න හේතුවක් ඕනෙම නෑ..ඒත් සමහර මූනවල් තියනවා දැක්කම අත මිටිමොලවලා ගහන්න හිතෙනවා මූන ප්ලැට් වෙලා යන්න...

නවත්තගන්න දෙන්නම..මේක නාඩගම් මඩුවක් නෙවෙනේ කෑ ගහගන්න...

බලන්නකො යීබෝ...

හරො හරි මිස් යැංසි ...ඇති නවත්තන්න....ඔයා කැමතිද අකමැතිද කියන එක විතරක් කියන්න මොකද ඔයා අකනැති නම් එතනට වෙන කෙනෙක් අපි රීප්ලේස් කරන්න ඕනනෙ....ඒක නිසා ඔයාට කැමති තීරනයක් ගන්න...මගෙ කැමැත්ත අකමැත්ත අහන්න එපා මොකද මම වත් මගෙ තාත්තා වත් ඔයාගෙ ඉමේජ් එක ඩැමේජ් වෙන විදිහෙ දෙයක් කරලා නෑ.මේ තාක් වෙනකන්....ඔයාට විතරක් නෙවෙ අපි කිසිම.කෙනෙක්ට එහෙම කරලා නෑ...

උන් දෙන්නා මරාගන්න හදනකොටම මම දෙන්නවම දෙපැත්තට කෙරුවා...චබියත් ලේසි පහසු බාන්ඩයක් නම් නෙවෙ  මුලින් මුලින් අංකල් කියපු එයා ගෙදර ඉන්නකොට කතා කරපු විදිහටම ආයම පපා කුකි කිව්වා ඒකත් නිකන් නෙවෙ හොදට බර කරලා....තවත් කටවහන් උන්නොත් උන් දෙන්නා මෙතන මරාගන්න නිසාම මම කතාව එතනිම්ම ඉවරයක් කරලා දාලා එයාවත් ඇදගන එලියට ආවා...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now