මට...මට ඔයාව ..මට ඔයාව ඕනා යීබො..අනේ මට මේ දුක විදින්න අමාරුයි..මට කියන්න...අනේ මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්..මම ගෙදර ඉන්නම්..ඔයා ගෙ අම්මා වගේ හැමදෙම කරන්නම්..
.........
මේ අහන්න....මේ අහන්න..යීබො..අපි..අපි බබෙක් හදමු..ඔයා කිව්වනෙ...ඔයාට මැරි කරපු ගමන් ඕනා කියලා...
.............
මං ප්‍රොමිස් වෙනවා..මම කිසිම ටැබ්ලට් එකක් ගන්නෙ නෑ..අපි එකක් නෙවෙ තුන හතරක් හරි..හදමු...මට..මට ඇයි එක අවස්තාවක් නොදුන්නෙ....
.........
එයාට..එයාට බෑනෙ.යීබො ඔයාව තාත්තෙක් කරන්න...එයා ඔයා වගේ..ඔයන්දෙන්නම කොල්ලො..මොන සතුටක්ද එතන තියෙන්නෙ...කිසිම සතුටක් නැති තැනක ඔයා ඉන්නෙ කොහොමද...
.........
ඔයා.කිව්වනෙ..ඔයාට දරුවෙක්.ඕනා..හොද පවුලක් ඕනා...එහෙම එකේ...එයාට..එයාට කවදාවත් ඒක කරන්න බෑනෙ...යීබො....
.........
ඔයා මම කියන දේවල් අහන්ද ඉන්නෙ..ඇයි මට මෙහෙම කරන්නෙ...මට පිස්සු හැදෙන්න වගේ...මට වැඩක් වත්.කර ගන්න බෑ...ඔයාට...ඔයාට එයාට මේ ගැන කියන්න අමාරු නම් මම..මම.මේක කියන්නම්...අනේ...යීබෝ..මගෙ..මගෙ හැම දේම ඔයා ගාව...
.........
අපි සතුටින් ජීවත් වෙමු...මම.පොරොන්දු වෙනවා..මම ආය ක්ලබ් වලට යන්නෙ නෑ..ඔයා කියනවා නම්..මම.මේ ෆිඔල්ඩ් එකෙන් අයිනෙ වෙන්නම්..ඔයා කිව්වා වගේ ඔෆිස් ගිහින් එනකන් මම බලන් ඉන්නම්...
..........
මම ඉයන්න පිහන්න ඉගන ගන්නම්...ඒ බැරි උනත්...අපි පුරුදු වෙනකන් හරි කඩෙන් කමු..මම.වැරදි වැරදි හරි උයන්නම්...
........
මම මගෙ අත් දෙකෙම්ම හැම වැඩක්ම කරන්නම්..මට සර්වන්ට්ලා කාවත් එපා..අපි මේ හැමදේම අලුතෙන් පටන් ගමු...
.......
එයාට නැතිවෙන්න දෙයක් නෑනෙ..එයාට වෙන හොද කෙනෙක් හොයා ගන්න කියමු ...මම කියන ඕන දෙයක් කරන්නම්...මම ඔයා කියන ඕනම විදිහකට ඉන්නම්...
.......
ඔයාට සල්ලිද ලස්සනද ඕනේ....එයාට දෙන්න බැරි දේවල් මට දෙන්න පුලුවන් යීබෝ...
VOUS LISEZ
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...