චබී...අනෙ පන...
කොච්චර කොහොම හිත් රිදවීම් උනත් මට එයාට සීරිමක් වත් වෙනවා බලන්න හයියක් නැති කොට මගෙ ඇගට කඩාගන වැටුන එයාව මම අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ...
චබී...චබී...ඇයි මගෙ පන ....චබී වස්තුව ඇස් අරින්නකො...
එයාව මෙහෙට දියන් යීබො...
ඇන්ජි...මාව මිනිමරුවෙක් කරගන්න ඕනා නම් තව එක කෙල බිදක් ඔය කටෙන් හොල්ලපන්...උඹ ඉන්නෙ මගෙ ගෙදර ...ලැජ්ජා නැති බල්ලා...උඹ දඩාවතෙ යන්න හොයා ගත්තෙ මගෙ එකාවද ......පලයන් ඇන්ජි මං එච්චර හොද සිහියෙන් නෙවෙ ඉන්නෙ ඇන්ජි....
කිව්වම අහලා දීපන් යීබො එයාව ...
තොට මම...
සිහයක් පතක් නැතිව උන්න එයාගෙ සිහිය ගන්න කම්මුල් වලට තට්ටු කර කර වතුර ඉහනකොට ඇන්ජියා එයාව ඉල්ල ඉල්ල මගෙ ඇගෙ එල්ලෙනකොට මෙච්චර කල්ම ඉවසන් උන්න මගෙ හැම සීමාවක් ම කඩාගන බිදගන යන්නම යනකොට එයාව එහෙම්ම බිමින් තියලා හිතේ තිබුන ආවෙගෙට ඇන්ජියගෙ කොලර් එකෙන් අල්ලන් බිත්තියට තදකරලා මගෙ මූන පුරවලා පාරවල් තුන හතරක් අතෑරියා ...
එදා මං උන්නෙ උඹේ ගෙදර ...අද උඹ ඉන්නෙ මගෙ ගෙදර ..මොනවා උනත් මේ ඉන්නෙ මගෙ පන...උඹ එක්ක නෙවෙ ඌ මගෙ ඇස් ඉස්සරහා තව පනහක් එක්ක නිදා ගත්තත්. ...මං ඌව අතෑරියත් මගෙ හිතෙ ආදරේ මරන්න බෑ...මට කියපන්...මට කියපන්.. එයාව සතුටින් තියන්න උඹට මොනාද තියෙන්නෙ ...තියෙන්නෙ එකම එක දෙයයිනෙ ......ඒකට ගාර්ඩ් එකක් වත් දාලා පරිස්සම් කර ගනින් ...මොකද මං උඹට වඩා උඹෙ කකුල් මැද තියන එකට වෛර කරනවා ....
යී බෝ....අතෑර ..
අතාරින්න ..මන් උඹ වගේ එකෙක් ගාව වැද වැටුනා ....එයා හින්දා උඹ වගෙ නිකමෙක් ඉස්සරහා මං බාල්දු උනා....ඒ හැම දේම කෙරුවෙ ආදරෙ වෙනුවෙන් යකො . ...දැන් වත් මෙතනින් පලයන්...මගෙ හිතේ තියෙන්නෙ එසෙ මෙසේ වේදනාවක් නෙවෙ..මට මාව පාලනෙ කරගන්න බැරිවෙන්න කලින්....පනට ආදරෙයි නම් ...පලන් ....පලයන්..මගෙ ජීවිතේම කෑව උඹ මකබෑවිලාම පලයන් යකො...
උගෙ ඇදුනුත් උගේම ඇගට දමලා ගහලා මට ආව ආවෙගෙ එක්ක මූන පුරවලම දෙක තුනක් ඇනපු මං ඇන්ජියව පඩිපෙල ගාවට ඇදන් ගිහින් පහලට තල්ලු කරලා දැම්මා..මොකද අද උදෙ වෙනකනුත් මගෙ චබී මා එක්ක හොදට උන්නා..එයා මගෙ විස්වාසෙ හදන්න බැරි තරම් බින්දා ..වෙනදට මට පපා කියලා ඇගෙ එල්ලෙන එයා ඇන්ජියගෙ ඇගෙ එල්ලෙනකොට මට මේ හැමදේටම මුල ඇන්ජියා කියලා හිතන්න මං පෙලඹුනා....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...