51වන කොටස❤️💚

1.1K 249 204
                                    

මං එයාට හිතලම රිදෙව්වා ...ඒ ඇගෙ පපුව පුරාවටම  තිබුන දත් පාරක් දකින දකින පාරෙ මං එයාට ගැහුවා ...ඒ සිනිදු කම්මුල් රතුම රතු වෙලා තිබුනා වගේම  යටි තොල පැලිලා තිබුනා ....එයා...මාව රවට්ටලා...මාව විතරක්  නෙවෙ මගෙ අහිංසක අම්මා තාත්තව පවා රවට්ටලා...
කුකී මම බව දැන දැන මගෙ කම්පැනි එකට ඇවිත් ....පරන මතක හිත පාරවනකොට මට දැනුන දුක වචනවලට පෙරලගන්න බැරි තරම් උනා...

චබී....චබී....උඹ දන්නවද ...චබී ...

ක්ක්කු...කි...අයියෙ...මට....රි...දෙනවා ...

කුකි.....මම....මම කවදා ඉදන්ද  පන උඹෙ කුකී උනේ....උඹ එහෙම් පිටිම්ම වංචා කාරයෙක්....උඹ තනිකරම වංචා කාරයෙක්....උඹට මං එක්ක ඉද්දි විතරද රිදෙන්නෙ ආ...චබී....ආ....උඹට දැන්...මාව දැනෙන්නෙ නැද්ද....ඒ හින්දද උඹ ...ඌ එක්ක ගියෙ .. ආ...චබී.......උඹට...යකො...මාව මදිද....ආ...කියපන්...මාව දැනෙනවා මදිද......

රි...දෙ..නවා....අනේ....හ්

රිදෙනවා....කොතනට රිදෙන්නෙ...ආ...කොතනට උඹෙ රිදෙන්නෙ....උඹ කියපන්...මං...මං...එක්ක උඹ අවසානටම උන්න දවස....මගෙ දිහා බලන් අඩලා වැඩක් නෑ පන...මට කියපන්...අවසානට කවදද තුරුල් වෙලා නිදා ගත්තෙ...කවදද  අවසානෙට මා එක්ක නිදා ගත්තෙ....උඹ මාව....දවස් කීයක් පිට පිට සෝෆාවට  දැම්මද...ආ...චබී....මං දවස් කීයක් සෝෆාවෙ ගුලි උනාද....මේ ගෙදර  වෙන කාමර නැතුවද මං සෝෆාවෙ ගුලි උනේ....ආ චබී....කියපන්....කතා කරපනන්....

ආහ්ව් .....ආහ්ව්    .....අනේ...මගෙ...අත්...දෙක...වත්....

එපා...
උඹෙ කිලුටු අත්වලින් මාව අල්ලන්න හිතන්නවත් එපා චබී.....

ඇද පත්තට ඇදලා අරන් තදකරා ගැට ගහපු අත් දෙක ඇදිලා රතු වෙල තියනකොට  මට ඒ වේදනව  දැනුනා....නොදැනුනා නෙවේ...හැමදාම වෙනස් නොවී ආදරෙ දෙන්නම් කියලා පොරොන්දු දීපු අත් වලිම්ම වෙන එකෙක් තලනකන් බෙල්ල බදාගන ඉන්නවා මැවි මැවි පේන කොට මට මොන තරම්  වේදනාවක්ද....කුකි අයියෙ කියලා කියන ගමන් නලලට මතු උන දාඩිය බින්දු පිහන අත් දෙක ඇන්ජියගෙත් දාඩිය පිහන්න ඇති කියලා හිතනකොට මට මොන වේදනාවක්ද....එයා අඩ අඩ ලෙහන්න රිදෙනවා රිදෙනවා කිව්වා උනත් බාල්දියෙ තිබුන කොන්ඩම්  එක හිසේ කෙස් ගානට එකතු උනා කියපු වචන එයාගෙ පපුව බල්ල වහන් තිබුන පාරවල් එන්න එන්නම මාව පල්ලැහැට ඇදලා දානකොට    මං ඇතුල් වෙන වාරයක් ගානෙම එයා මා එක්ක ඉස්සරහට තල්ලු උනා වගේම  ලං කරගන්න කකුල්අන් මගෙ අත් වලින් ඈත් කෙරුවා .....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now