108

773 71 58
                                    

"නෙත්....." තෙධාෂ ධනුර්ව උය උය ඉන්න අතරේ ධනුර්ව ව පිටිපස්සෙන් බදාගෙන ධනුර්වගේ බෙල්ල අස්සේ මූණ හංග ගත්තා...

"මොකද තොත්ත බබා ම්ම්....රෑ කෑම රෙඩි තව චුට්ටකින්..බඩගිනිද??"

"ඔව්!!!" තෙධාෂ පොඩි එකෙක් වගේ කීයද්දි ධනුර්ව අතින් තෙධාෂගේ පස්සට පාරක් ගැහුවා..

"එහෙනම් පලයන් අන්න අතනින් වාඩි වෙලා හොඳ බබා වගේ හිටපන්..කෝ චුප් චුප්!" ධනුර්ව තෙධාෂව එලවලා කෑම උයලා ඉවර කරලා දෙන්නත් එක්ක කාලා ඊට පස්සේ කාලා ඉවර වුණ භාජන ටිකත් සෝදලා ඉවර කලා...

තෙධාෂ වොෂ් එකක් දාගෙන ධනුර්ව වොෂ් දාගෙන එනකල් ෂෝටකුයි ටීශර්ට් එකකුයි ගහගෙන ඇඳට වෙලා පොත් කියෝ කියෝ හිටියා...ධනුර්ව ඇඳුමකුත් දාගෙන නාලා ඉවර වෙලා ටවල් එකෙන් කොණ්ඩේ පිහිද පිහිද එලියට එන කොට දැක්කේ කකුලක් උඩ කකුලක් දාගෙන ඇඳේ ධනුර්ව එනකල් තෙධාෂව...කොට කලිසමට ආවරණය නොවුණ කකුල් දිහාවට ධනුර්වගේ අවධානය ඉබේටම යොමු වුණේ කකුලක් පිට කකුලක් දාගෙන හිටපු නිසා ලාවට නිරාවරණය වෙලා පේන තෙධාෂගේ කලව හින්දා...ධනුර්ව කොණ්ඩේ පිහිද පිහිද හිටපු ටවල් එක පැත්තකට විසික් කරලා දැම්මේ ධනුර්වගේ අවධානේ තමන්ගේ කලව වලට යන දිහා තෙධාෂ ඇස් යටින් බලන අතරේ....ඒ ඇස් යටින් බලන බැල්ම....මොන තරම් ශෘංගාරාත්මකද කිව්වොත් ධනුර්වගේ පියවි සිහිය ඈත ඉමකන් නොපෙනී යන විදිහ විතරයි ධනුර්වට මතක...එතනින් එහා සීමා රහිත...පාලනයක් නැති ශෘංගාරය හිත අරක් අරන් රජ කරන්න පටන් ගත්තා...තෙධාෂගේ ශෘංගාරාත්මක බැල්ම කවදත් ධනුර්ව ව අඩපණ කරනවා....ධනුර්වගේ ශෘංගාරාත්මක කෙඳිරිලි...තෙධාෂව අඬපණ කරනවා...ධනුර්ව ඇඳට නැගලා තෙධාෂගේ අතේ තියන පොත අරගෙන අයින් කලේ එක මොහොතකටවත් තෙධාෂගේ ඇස් වලින් තමන්ගේ ඇස් අහකට නොගෙන...පොත පැත්තකින් තියපු ධනුර්ව තෙධාෂගේ කකුලක් දිගේ අත කලව හරියට එනකල් උඩට ඇදගෙන ආවේ තෙධාෂ යටි තොල හපාගෙන ම ධනුර්ව දිහා බලන් ඉද්දි...ධනුර්ව තෙධාෂගේ තොල් වලට බර වුණේ මුලු ආධිපත්‍යයම තමන්ගේ පැත්තට අරගෙන...තෙධාෂ ධනුර්වට ඉඩ දීලා ධනුර්වගේ ඉනෙන් අල්ලගෙන ධනුර්වට කිස් කරන්න ඉඩ දුන්නත් ටික වෙලාවක් යනකොට ඒ එක අතක් ධනුර්වගේ කොණ්ඩ අහුරක් තද කරලා අල්ලගත්තේ ධනුර්වගේ ඇග්‍රසිව් කිස් එකට තනුව අල්ලන ගමන්....පැය ගාණක ලස්සන සින්දුවක පෙරවාදනය ආරම්භ කරමින්....ධනුර්වගේ ගැඹුරු...විටක රලු වන ස්ථායි කොටසට අත් වැල් ගායනය සපයන තෙධාෂගේ ඇඳුම් සේරම ධනුර්වගේ අතින් ගැලවුණේ තවමත් දරා ගන්න බැරි තෙධාෂගේ ඒ බැල්ම ධනුර්ව කෙරෙහි එක එල්ලේ යොමු වෙලා තියෙද්දි...ධනුර්ව ඇඳේ හාන්සි වෙලා ඉන්න තෙධාෂගේ ඇඟ උඩට ඇවිත් තෙධාෂගේ නිරුවත් පපුව පුරා අත් ගෙනිච්චා...

✔️KATUPITAPATHA| කටුපිටපතWhere stories live. Discover now