" මොකද උබ කට් කරන්නෙ..? "
" පොඩ්ඩක් ඉදපන් මනුස්සයො ෆෝන් එකේ ඩේටා නෑ "
" අනේ මේ බයිලා ගහන්න ලෑස්ති වෙන්න එපා ආයුෂ්...දැන් අද එනවද නැද්ද තමුසෙ.."
" එන්නම් හුත්තො... එන්නම් ගැබ්බර වෙච්ච එළදෙනෙක් වගේ කෑනොගහ ඉදපන්කො "
සෝනු හෝම් සයන්ස් රූම් එකෙ ඇතුලෙ තිබ්බ බඩු දාපු පොඩි කාමරෙන් එලියට සිය වෙනි වතාවටත් බෙල්ල දිග් කරේ ෆෝන් එක එහාපැත්තෙන් ඇහුනු ආයුෂ් ගෙ කටහඩේ තිබ්බ උස් සද්දෙට නැති කුණුහරුපත් කොල්ලගෙ කටට එද්දි.
" මොකද යකෝ බෙරිහන් දෙන්නෙ ෂුවර් එකට එතන ගිහිල්ලත් ගෑනියෙක්ව එල්ලගන්න ඇති..නැත්නම් මොන මගුලක්ද මෙච්චර වෙලා "
" ඒස කතා කියන්න එපා ආධීර්... මෙතන ඉන්න ප්‍රයිමරියෙ ඇටයො ටික යවලා එන්න ඕන නහින්නෙ නැතුව ඉදපන් කො මොන හුත්තක් ද යකෝ මේ"
" අනේ අනේ මේ..හැබැයි ආවේ නැතොත්..."
" එනවා එනවා පකයා තියපන් ඕක "
" ආදරෙන් කියපන්කො සුද්දො "
" හුත්තො ඉස්කෝලෙ නේද ඔය.."
" හෝම් සයන්ස් රූම් එක ඇතුලෙ "
" මන් එන්නම් තියපන් ඕක "
" වරෙන් හොදේ පේරන්ට්ස් මීටින් එකත් ඉවර වෙන්න ගිහින් ඇති මන් යනවා "
සෝනු මේඝනා ගෙ ෆෝන් එකෙන් කෝල් එක කට් කරලා සාක්කුව ඇතුලට දාගත්තෙ මූන පුරා විසිරුනු හිනාවක් එක්ක.
අද ආයුෂ් ස්විමින් වලට උදේ ම ප්‍රයිමරියෙ පොඩි උන් සෙට් එකක් එක්ක ඉස්කෝලෙන් එලියට ගියපු ගමන් පොර තාම ස්කෝලෙ ට ඇවිත් නෑ. සෝනු ටත් ඉතින් අර ලව් සික් එක ලෙසටම ගහලා ඉන්න බැරි කමට ක්ලාස් එක ඇතුලෙ පේරන්ට්ස් මීටින් එක ඉවර වෙලා ඉන්න මේඝනා ගෙන් උස්සන් ආව ෆෝන් එකත් අරන් මේ වෙලාවට කවුරුවත් නැති හෝම් සයන්ස් රූම් එක අස්සට රිංගගත්තා.අද උදේ මේන් හෝල් එකෙ තිබ්බ ඒලෙවෙල් ලමයින්ගෙ පේරන්ට්ස් මීටින් එක ඉවර වෙලා දෙමාපියො ඔක්කොම ලමයිගෙ රිපෝට් ගන්නයි ක්ලාස් ටීචර්ස්ලව හම්බවෙන්නයි ඊලගට ගියෙ ඒ ඒ ක්ලාස් වලට. ඒ මැද්දෙදි තමයි මේ සෝනු මේඝනා ගෙ ෆෝන් එකත් උස්සන් එලියට පැනගත්තෙ.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka