තේ..ශී...අනේ....
එපා.....විතේන් ....එකෙක්...එන්න...එපා..
මන්..ගාවට.....තොපි...එකෙක් එන්නෙ නෑ මගෙ ගාවට......මාව ඇදගන වැටෙනවා එක්ක එයා අඩාගන වගේ එනකොට මම කෑ ගැහුවා.....එකෙක්ට ලගට එන්න එපා කියනකොට පොඩීලා මං බලාගන ලොකු අම්මව තල්ලු කරනවා මාව බේරගන්න කියලා...ඒ උනත් ඒ හැම මැනිකෙම එක වල්ලෙ පොල් වෙනකොට කවුරු කියලා බේරන්නද.....අප්පච්චි දත් මිටි කාගන උන්නා උනත් අප්පච්චි අසරනයි...මෙතන තනි යුද්දයක්....වලව්ව අස්සෙ වලව් වලව් වලට කාගන්නවා...උන් හැමෝගෙම ඉත්තා උනේ අසරන මම වෙනකොට මම වේදනා දෙන පපුව මිරිකන් ආයම නැකිටගත්තා ....
සීයා තාත්තා ......සීයා තාත්තට නොසෑහෙන්න අමාරු ඇති..නේ...නොසෑහෙන්න...අමාරු...ඇති......මෙතන...ඔන්න...වලවේ...සුජාත..
මැනිකෙලා ඇරුනම....අවජාතක බේබි හාමුලා....කුමාරි හාමුලා ඇති මේ සෙංකඩ ගල පිර්ර්න්නම......නිතේශ් ...උඹ සීමාව පනිනවා නිතේශ් ....
සීමාව...අදක නෙවෙ මං මේ සීමාව පනින්න උන්නෙ...සීයා තාත්තා ...අදක ඊයෙක නෙවෙ...උඹලා...ගෑනු ඇදට ගත්තෙ කුලමල බලලද......ආ සීයා තාත්තා...බල්ලා වටේ ගිහින් එන්නෙ කනුවට වගේ...උඹත් ජඩකමේ ගිහින් එනකොට කුමාරිහාමි නාවලා හෙට ගත්තට.....සරමෙ පිහන්න බැරි ඒවා මෝරපු දාට අත්තම්මා යකින්න වගෙ ගැට අන්නාසි වතුවල කරක් ගැහුවෙ උඹේ ජඩ වැඩ වහන්න කියන්න අපි නොදන්නවද...ආ සීයා තාත්තා....
මන් කෑ ගැහුවා...සීයා තාත්තගෙ මූන තරහටම වෙව්ලනකොට ඊලගපාර මට හම්බෙන්නෙ බස්තම් පාර කියන එක දන්නවා උනත් මම කෑ ගැහුවා......මැනිකේලාගෙ හාමු මහත්තුරු ඇස් ලොකු කරන් ඉන්නකොට අප්පච්චි ගෙ හපන් කම් අහපු දූවරු ඔසරි පොටෙන් කට වහගත්තා උනත් උන්ගෙ තිබුන මාන්නෙටම උන් මට විරුද්ද උනා.....
නිතේශ් ඕක නවත්තපන්....නිතේශ් ....උඹයි සීයා තාත්තයි දෙන්නෙක්...උඹයි සීයා තාත්තයි දෙන්නෙක්.....
ඔව්...අත්තම්මා..මායි...සීයා තාත්තයි දෙන්නෙක් උනේ වාසනාවට...එහෙනම් මමත් මේ වෙනකොට ගෑනු කීයකග් බඩ උඩ නගින්න ගියාද......මොකද අවලන් ලේ අවලන් ලේමනේ...
නිතේශ් ....කටවහපන්...පර බල්ලා....තෝ කාගෙ ලේවලටද යකො අවලන් ලේ කිව්වෙ....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!