39වන කොටස.....

7.7K 1.1K 491
                                    

විතේන් ....අනේ...පන...මේ දොර...අරින්නකො...බඩගිනී...නිදිමතයි  ..හෙට ආය යන්න ඕනා.....මාව ඇතුලට ගන්නකෝ....

චික්කෙ...හ් මේක මහ ලැජ්ජාවක් .....

මං දොර ගාවට වෙලා බෙඩ් ශීට් එක ඔලුවට දාන් කොට්ටෙත් තුරුල් කරන් දොරට ගැහුවා ....එයා නෙවෙ දොර ඇරියෙ.....ශෙනෝනයා නම් කනවත් ඇති.....ඒ උනත් මං දැන් එහෙ කන්න ගියොත්....

"ආ..මිස්ටර් නිතේස්ශ්...හොර ගෑනිගෙ ගෙදර කෑම රසද" අහයි....එතනත් කොස්සක්.....

අනෙ හාමුදුරුවනෙ ඉදලා ඉදලා මට හොයලා දුන්නෙ මාරදූතයෙක්වනෙ......

විතේන් ......අනේ දොර අරින්නකො...මට හයියෙන් කෑ ගහන්න බෑ අප්ප වටපිටෙ උන්ට ඇහුනොත්...මන් පාරෙ බැහැල යන්නෙ කොහොමද මූන දෙන්නෙ කොහොමද ..

මූන දෙන්න බැරි නම් පුක දීපන් ...උඹට තාම ඒකිගෙ ඒවා මතකයි...ගහෙ කටු උල් කරන්න ඕන් නෑනෙ නිතේශ් උඹට ගිහින් තියෙන්නෙ අර නාකි හාමුවගෙම ගති....උඹ මහ කුපාඩියෙක් ගෑනු පෙරේතයා....වල් වනචරයා

මං වටපිට බැලුවා ....දෙවියන්ට ඔප්පුවෙන්න වෙනකවුරුත් නෑ.....ඇතුලෙ උන්න එයා හිතක් පපුවක් නැතිවම මට ගෑනු පෙරේතයා කියනකොට මට මතක් උනෙ වලව්වට ගියහම බේබි හාමු කියලා කොන්ද නවන මිනිස්සුන්ව....උන් දන්නවා නම් බේබි හාමුවා කොළඹ රටේ රෙදි ලෙප්ට් කරගත්තා කියලා .....

විතේන් ....දොර අරින්නකො......ඇරියෙ නැත්තන් මං යනවා ආය කියන් නෑ විතේන් ආ..මගුල ඇයි යකො මැරිලා මැරිලා ගෙදර ආවම දොර අරින්නෙත් නෑ කන්නත් නෑ වතුර උගුරක් නෑ....වෙන මිනිස්සු ගෙදර එනකොට තේ එකක් හදලා එහෙම...මේක...මගෙ ඔලුවම තමා කන්නෙ....

මං පොඩ්ඩක් එලියෙ ඉදන් කෑ ගහගන්න ගත්තා ..ඇත්තටම මට දැන් බඩගිනී.....එයා දොර අරින්නෙ නැතිම තැන මං දොරට පයින් එකක් අනිනකොට එයා දොර ඇරියා.....හැබැයි එක අතකට ඒ දොර අරින් නැතිවම උන්න නම් ඉවරයි ....මේක නම් අනීතටම හරියනව...
මටයි අප්පච්චිටයි හම්බුනේම යක්කු....

දැන් තමුන් මොකද කියන්නෙ ...???

මොකද කියන්නෙ අහන්නෙ මට බඩගිනි විතේන්...මහන්සී....නිදිමතයි ...මං හවස යන්නෙ නෑ හවස මට අරන් යන්න තියන බඩු හදා ගන්න ඕනා....මට වැඩ තියනවා සෙල්ලම් කරන්න එපා විතේන් ...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now