85වන කොටස....

4.3K 970 419
                                    

මං අත්තම්මව තල්ලු කරපු පාරට උන්දව උඩබෙලි අතට ගිහින් වැටෙන කොට අම්මා මැරෙන්න හැදුවා..... සීයා තාත්තා මාව කන්න හැදුවා   ඇයි උන්ට විතරද වේදනාව දැනෙන්නෙ...මට දැනෙන්නෙ නැද්ද..මගෙ උන්ට දැනෙන්නෙ නැද්ද...

නිතේශ් ....උඹ මොකක්ද යකෝ ඒ කෙරුවෙ ...උඹට මම...

උඹ ආයම මට අතක් වත් තිබ්බොත්.....දෙයියන් පල්ලයි...මං උඹගෙත් අත කඩලා දානවා සීයා තාත්තා හරි.....උඹට අමාරුයි ගෑනිට මොනවා හරි කිව්වම.....උඹගෙ දුවට කිව්වම....එතකොට මගෙ උන්ට කියනකොට ..මගෙ උන්ට ගහනකොට මට රිදෙන්නෙ නැද්ද......උඹට විතරද රිදෙන්නෙ....උඹට විතරද මේ ඔක්කොම දැනෙන්නෙ....උඹගෙ උන් මිනිස්සු මගෙ උන් යක්කු එහෙමද ???

මෙච්චර වෙලා පපුව අල්ලන් උන්න මං නහරයක්  ගහලා ගිහින්  මැරිලා ගියත් කමක් නෑ කියලා මගෙ පැත්ත ආව සීයා තාත්තගෙ වයසට ගියත් හයිය හත්තිය තිබුන අත මැනික් කටුව ගාවින් තදින් අල්ලගන මං තල්ලු කරලා දැම්මා....මන් බලාගන ඒ මූන පිපිරෙන්න එනවා.....ඇගේම ලේ මූනට එකතු වෙලා වගේ තද රතු වෙලා ගියා.....වයසට ගියත් තරුන වෙන්න කියලා ඉබ්බො ගිලින මහ එකාගෙ මූනෙ මස් පිඩු තරහටම වෙව්ලන්න ගත්තා ....

අනීතා.....උඹට ඇහෙනවද    උඹට ඇහෙනවද...පුතන්ඩියගෙ කතාව.....උඹලා අපි පිට උන් ...කොහෙවත් යන පට්ට පදුරු වේස හැත්ත උගෙ උන්...මට කියපන්...උඹ මේකව වැදුවෙ වෙන කා එක්ක හරි රොඩියෙක් එක්කද කියලා...මේකට තියෙන්නෙම රොඩී ගති......ආ යකෝ..තෝ අම්මට අත්තම්මට කතා කරන්නෙ ඔහොමද...ආ.....මේ කොහෙවත් යන හින රැලක් ගෙට දාගන...පලයව්...පලයව්.....තොපි පලව්.....

ඇයි...ඇයි...අපි යන්නෙ ඇයි.....නිතේස් අයියේ...අනේ ගහපියකො මෙන්න මූට දත් ඇන්ද බඩට යන්නවත්...අනේ...මට මූටගහගන්න බැරි හැටියක්.....

කටවහපිය රොඩියා....තෝ කොහොමද යකො මගෙ මූන ඉස්සරහට ඇවිත් කතා කරන්නෙ......මෙකා මේ කොහෙවත් යන  රොඩී හුත්තිගෙ  පුතාලාට එකතු වෙලා නැහැදිලා ..නැහැදිලා ....නැත්තන් මොන අමන වැඩක්ද මුගෙ ඇග උඩ නැගන් කෙරුවෙ   අහකට පල...තොපි දෙන්නව දකිනකොටම මම හිතුවා මූත්.මේ වේස වැඩේට පුරුදු වෙයි කියලා...රොඩියන්ව හදන්න පුලුවන්ද .....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now