35වන කොටස....

7.4K 1.1K 329
                                    

සුදු....මහ..ත්තයා......

මං එයා දිහා බැලුවා.......ක්ලාන්ත වෙලා වැටෙන්න ගියපු මාව අල්ලගත්තු එයා දිහා බැලුවා...එයා දැනටමත් උන්නෙ එයාගෙ උඩ බ්ලේසර් එක ගලවලා...එයාගෙ නලලෙන් පහලට පෙරුන උනුසුම් ලේ බින්දුවක් කෙලිම්ම මගෙ මුනට වැටෙනකොට අමාරුවෙන් උනත් වැටෙන්න ගියපු මාව එයා අත් දෙකෙම්ම අල්ලන් උන්නා...

වි....තේ....න්....

මං...මං....හොදින්.......මං....හො....දින්....සුදු    අ...ප්...පො...බය ..වෙන්න...එපා...මං....මං.....හො.....දින්

එයා කියනවා එයා හොදින් කියලා....ඒත් එයා හොදින් නෙවෙ...එයා චුට්ටක් වත් හොදින් නෙවෙ...මම ඒක දැක්කා...මට ඒක පෙනුනා.......ඇම්බියුලන්ස් වල සද්දෙ කන් දෙක පහුරු ගාන් යනකොට බැරි උනත් එයා මාව අල්ලන් උන්නා වගේම වැටෙන්න ගිය මම බලෙන් හරි මගෙ සිහිය අරන් නැකිටින්න හැදුව වගේම එයාට හිටන් ඉන්න බැරි කමටද කොහෙද එයා පැත්තක් චප්ප උන කාර් එකට හේත්තු උනා.. එයාගෙ මූන.....අනේ...මගෙ ...විතේන්ගෙ....මූන.....
 

තේශී......මට....

එපා කතා කරන්න එපා....විතේන්....විතේන්.....විතේ...න්න්....අනේ...මෙයාව...මෙයාව....විතේන්....අනේ..පන...විතේ ..න්න්න්.........විතේන්.....මෙයාව දාගන්න....ඉඩදෙන්න....මෙයාව...දාගන්න....ඉඩ..දෙන්නකො........අනේ....මෙයාව...
අරන්...යන්න.....විතේන්   අනේ   රත්තරන් ...විතේ ....න්න්න්....අනේ..
දෙයියනේ.....

නිතේස් ....අයියේ .. විතේන්   කෝ...අපේ ....විතේන්  ..අනේ...සෙනෝන්...සෙනෝන් ..ඔයත් ..ඔයත් යන්නකො...ඔයත්...යන්නකො......

මම උන්නෙ ඔලුවට පොල්ලකින් ගැහුවා හා සමාන හැහීමකින් වෙනකොට මගෙ ඇස් ඉස්සරහදිම එයාව ඇම්බුලන්ස් එකට දාගන්න හැටි මමබලන් උන්නා......එයාගෙ ලේ වැදුන අත  පන නැතිව පහලට වැටෙන හැටි මම බලන් උන්නා....සාක්කුවෙ  තිබුන ඵෝන් එක බිමට වැටෙන හැටි මම බලන් උන්නා .... වැටුන ඵෝන් එකේ ඩිස්ප්ලේ එක් පුරාවටම උන්න හිනා වෙච්ච මගෙ මූන දිහා මම බලන් උන්නා..ඇම්බ්‍යුලන්ස් එකට දාගන්නකොටම එයගෙ ඇස් දෙක වැහිලා යන හැටි මම බලන් උන්නා.........

අප්පච්චියො....අප්පච්චියො ..අනේ ..
අපිට...කරදරයක් වෙලානෙ    ...අපේ නිතේස්ගෙ.. .විතේන් අයියට කරදරයක් වෙලානෙ .. එන්නකො...එන්නකො...එන්නකෝ....අනේ...අප්පච්චියෝ.........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now