ආව මෙතන අපේ මල්ලි ගාගන...අපේ මල්ලි යැයි යැයි තමයි....අපේ මල්ලිට උන ගැනෙන්න ශොට් එක හම්බෙලා ඉන්නෙ උඹ එක්ක අදත් හුරතල් උනා නම් මල්ලි බඩ වෙලා නවතින්නෙ.......
මගුල....ආවා මෙතන......මල්ලියෙක් ගැන අහන් මල්ලි ඉන්නවා මගෙ කකුල් මැද කියන්න තිබ්බෙ......
ඊයෙ හිටපු එකා අදත් මගෙ විතේන් ගැන අහන් එනකොට මං ඌට බොරුවක් පතබාලා හැරිලා යනකන් ඉදලා පුලුවන් තරම් කුනුහර්ප පැලුවා ....
අ...අයියේ මේ...
ඔව් කියන්න මල්ලි....
අරූට හිතින් බැන බැන මං බුෆේ එක දිහාවට යන්න ආවා විතරයි මූ ආයම අයියෙ හුයියේ ගාගන එනකොට මං ආයම බොරු හිනාවක් මවාගන ඒකා දිහා හැරිලා බැලුවා
අයියෙ...මන් මල්ලිට ඊයෙ ඵෝන් නම්බර් එක දුන්නා.....එයාට ....උවමනාවක් හදිස්සියක් උනොත් කෝල් එකක් ගහන්න කියනවද ...ඕනම...උදව්වක්.....පන...පන උනත් දෙන්නම් අයියෙ....මං ඉන්නවා කියන්ඩ අයියේ.....
ඇත්තදූ......
මො...මොකක්ද...අයි...යේ...
න්න්න්න්..නැ...නෑ....ඇත්තටමද කියලා ඇහුවෙ ...
මට ආවෙස වෙලා උන්නත් මුගෙ මූනෙ තිබුන අර සත්‍ය ප්‍රේමේ බෘංගරාජයා මූඩ් එක එක්ක මන් ඉන්නවා අයියෙ කියද්දි මූ සයිඩ් එකට srk වගෙ හිට ගත්තා....හරියටම මේ හූ නා කියන්නා වගේ ...ඒ ඔක්කොමත් එක්ක මගෙත් බෝක්කු කටෙන් වචනයක් පනිනකොටම මූටත් හොද සිහිය ඇවිදින් මොකක් අහනකොටත් මාත් ඉක්මනට මගෙ මූඩ් එක ෆික්ස් කර ගත්තා .....
ඔව්...ඔව් අයියේ..මං එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් .....
මල්ලි.....උඹ....ඇත්තටම ...උඹ නම්....දෙයියෙක්...නෙවේ....දේවාලයක් මල්ලි.....දෙයියෝ බුදුන් බැලුවා වගේ...උඹ ආවෙ මල්ලි....
මං මගෙ ඇස් වලට ඇගිල්ලකින් ඇනන් බලෙන් කදුලු පොත්තක් අරගත්තා ..මගෙ විතේනයට අරහෙ ෆිර් එක හැදිලද දන්නෙ නෑ කිය කිය හිතින් හිත උන්න මං මේකා එක්ක දෙවනි ඉනිම පෙන්නන්න පටන් ගත්තා .....මූගෙ මූන තනිකර කිරි සමන් වගේ තනිකරම ටික්ටොක් කරන මූනක් තියෙන්නෙත්....
ඇවිදින්නෙත් හරියටම කොලිවුඩ් වල කොල්ල බිමට අඩිය තියනකොට දූවිලි වලාවන් අහසට පාවෙලා වටේ පිටේ තියන ඒවා ටොනාර්ඩො එකකට අහු උනා වගේ වෙනකොට මං බලාගන එකෙක් ගාව jbl එකක් තිබ්බා....මූ මන් විතේන් එක්ක ඉන්නවා දැක්කොත් ලගට ඇවිත් කනට ගහලා cudu mahaththayagen ඈත්වෙලා ඉදපන් ඩෝ කියලා කියයිද දන්නෙත් නෑ.....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!