104වන කොටස...

4.8K 954 814
                                    

මං සුදු අක්කගෙ කාමරේ මලකඩ නොබැදුනත් කාලෙකින් ඇරිය නැති දොරවල් වල සරනේරුවලට තෙල් දැම්මා...මොකද දෙවනි ස්විප් එක
...ලොකු අම්මා ......

මං හිමීට බෙල්ල හරවලා ලොකු අම්මා ඉන්න දිහාව බැලුවා ..කොන්ඩෙත් කඩාගන තනීයම කියවනවා....හිනා වෙනවා .. ....අප්පුඩි ගහනවා .....

සුදු මහත්තයා .....නිතේශ් ....

මං තෙල් එක දාලා ඉවර වෙලා පිස්සු කියවන ලොකු අම්මා දිහාවට යන්න හැදුවා විතරයි ..මගෙ ආදරනීයම බිරිද ....නාද්‍යා මට කතා කෙරුවා ....මවාගත්තු හිනාවක් එක්ක ඒකි දිහා බලපු මම තෙල් බෝතලේ ඒකිට නොපෙනෙන්ඩ සාක්කුවෙ දාගන ඒකි ගාවට හිමින් හිමින් අඩිය තිබ්බා...

කෝ මැනිකෙ පොඩී ...අම්මා කිව්වනෙ මෙතන කියලා ....

අනේ මන්දන්නෙ නෑ නිතේශ් ...අනෙ ඔයා ආවෙ මාව එක්ක යන්න නේද. ...

ම්හුක්...නෑ....අපි ගිහින් කොහොමද .....අත්තම්මට බෑ....අම්මට බෑ....සීයා තාත්තටත්.......අත්තම්මා නැතුව මොකුත් කරගන්න බෑ.....එහෙම එකෙ.....ම්ම්ම්ම්ම්.......ඔයා නොගිහින් කොහොමද ...........වයසට ගියාම අතේ හයියෙන් හැම වෙලේම පදින්න බෑනෙ මැනිකෙ....

නිතේ .....ශ්....

මං ගාව ඇතිල්ලෙන නාද්‍යා එක්ක මට තිබුනෙ එසෙ මෙසේ තරහවක් නොවුන කොට මම වටින් ගොඩින් ඒකිට වේස ගෑනි නොකියා ආයම වේස ගෑනි කිව්වා....ඒකිට දැනෙන නොදැනෙන ගානට මහ කුකුලා වෙච්ච මොල්ලිගොඩයට පාවා දුන්නා ...ඒකිගෙ මූන වෙනස් උනා......ඇත්ත වෙනස් වෙන්න ඕනා ....රෑට රෑවෙලා ගෙට එන්නෙ කීදෙනෙක් එක්ක ලැගලද කියන්න බෑනෙ.......ඒ අස්සෙන් මේකි බුදිය බුදිය ඉන්න එකට අම්මා ළමයෙක් හම්බෙන්නදත් අහනවා...මරුවට හිටීවි මේකි එක්ක බුදියෑවොත් මට ගොනෝරියා තමා......එත න් බේරුනොත් ඇති...අම්මට සිරි වෙනවා.....ගොනෝරියා වගේ ඇවිත් ඕක උඩ පොඩි පොඩි බිබිල් දැම්මොත්....කැට බනිස් වගේ වෙයි....

චිහ් ....කැට බනිසුත් එපා වෙන වැඩක් ඒක නම්.....

මම නාද්‍යා දිහා බලන් ඉදලා ආයම ලොකු අම්මා දිහා බැලුවා....ලොකු අම්මා හූ තිය තිය හිනා වෙනවා...අයම යටි බඩ අල්ලන් මැරෙන්න හදනවා.....දැවිල්ලයි....ගගා පොලවෙ පස් කනවා...උන්ව අවසානෙදි බල්ලො ගානටම වැටුනා.........කල කම් පල දෙනවා කියලා කියන්නෙ නිකන් නෙවෙ කියනවනෙ.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now