102වන කොටස...

4.8K 949 397
                                    

මම  බේසම දිහා බලන් උන්නා...අතට දීපු තැබිලි ගෙඩියට මතුරලා තියනකොට තව තැඹිලි ගෙඩි පෝලිමක්මන් වෙනුවෙන්බලන් උන්නා......

දෙයියනේ දැන් ඉතින් අර ජරහංන්තෙ යනකම්ම වමනේ කරන්න එපැයි....

මම ශෙනෝන් දිහා බැලුවා ...ඌ ඇස් වලින් මට තැඹිලි ගෙඩිය පෙන්නලා බොන්න  කියනකොට මම දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි කියලා පලවෙනි තැඹිලි ගෙඩිය කටේ ගහගන එක හුස්මට බොන්න ගත්තා ....පලවෙනි ...දෙවනි තුන් වෙනි එක් බොනකොටත් මට වමනෙ යන්න ආවෙ නැති උනත් බඩ කලගෙඩියක් වගේ වෙලා ඉස්මුරුත්තාවට වගේ ආවා...

අනේ බන්...දැන් නම්බෑනෙ..ගෙඩි තුක්ම එක දිගට බිව්වා....බඩ පුපුරයි මගෙ....

මෙච්චර කල්ම කන කන එක වමනෙ ගියපු හින්දා බඩගින්න තිබුනත් මට කාගන්න බැරි වෙලා තිබුනා...කඩ කෑම කාපු ගමන් අනිත් අතට වමනෙ ගියා.....නමට කසාද බැදපු ගෑනි කවදාවත් වලදක් රත් වෙන්න තියලා බඩ පිරෙන්න බත් කටක් නොදුන්න හින්දා මම බඩගින්න ඉහිලුවා......මැරිලා මැරිලා ගෙදර එන ටිකටත් ඒකි රිංගපු ගුබ්බෑයම් වලින් කෝල් එනකොට ඒකිව ගේන්න යන්නයි....මට අමතක මගෙ විතේන්ව හොට හොය ඉබාගාතේ යනකොට මට හිතේ ගින්න ඇරුනම බඩේ ගින්න අමතක වෙලා අවසානම අඩියෙදි බඩ වැල් අව්වට වේලුන මෑකර් ඇකිලෙන්නා හා සමානවම ඇකිලිලා ගිහින් බඩ මට කාගන්න බැරි උනා....

අනේ බන් හිමින් බීපන්කෝ...හිමින්..බීපන්...බෑයි කියලා ඔය මගුල අහවර නොකර ඉන්න බෑනෙ...උඹට බඩට අමාරු නම් ඔය කලිසම් බෙල්ට් එක ගලවලා දාපන්...දාලා නිවාඩුව බීපන්කො....  

මගෙ කොන්ද කැක්කුමයි බන්...බඩ කොර වෙනවා....

මම එහෙම්ම කොන්ද නමා ගත්තා...මගෙ යටි බඩ කොර වේගන එනකොට හරි අඩක් බීපු තැඹිලි ගෙඩිය පැත්තකින් දාලා යටි බඩ අල්ලන් එහෙම්ම නැමුනා......

අනේ....ශෙනෝ.....න්න්........මගෙ... බඩ......බ්වෑ........ක්ක්ක්ක්......

මගෙ බඩ කොර වෙනවයි කියල  නැවීගන උන්න මට ඌ දිහා බලලා  කෙදිරි ගාන්නවත් බැරි උනා......කට පුරවලා තැඹිලි වතුර අපුලට යනකොට මම දෙකට නැවීගන බේසමට ඔලුව ඔබාගන වමනෙ කරන්න ගත්තා ...... 

BREATH OF LIFE (Complete)Where stories live. Discover now