ආ...හ්හ්....ආ...ව්ව්හ්....නි....තේශ්....අනේ......
මං අහන් උන්නා....අල්මාරිය දඩ දඩ ගාන සද්දෙ ....බිත්තියට මොකක් හරි තදින් වැදෙන සද්දෙ...නාද්යගෙ ලතෝනිය මම අහන් උන්නා....ඒකි මගෙ නම කිය කිය ඇද රෙද්දෙ එල්ලෙනකොට මාවත් එක්කම ඇදෙන් පල්ලැහැට රීට්ටුවත් මම ආයම දනි පනි ගාගන ඇදටනැග ගත්තා ....
ආ....ව්හ්....අනේ....අම්...මාහ්හ්.....අම්...මාහ්.....නිතේ....ශ්....
කම්මුලකට ඉවරයක් නැතිව වදින අතුල් පාරවල් වල සද්දෙ එක්ක ඇද පහතින් ඇහුන පොර බදින සද්ද අහගන මම කෙරුවෙ මගෙ මූන තවත් කොට්ටෙ අස්සෙ හංග ගත්තු එක විතරක් වෙනකොට දොරින් එපිට ඉදන් අම්මා දොරට ගගහා මැරෙන්න හදනකොටම මාත් ගුටි කාපු එකෙක් වගේ ඉක්මනට ඇදෙන් පහලට රූට්ටල්ලා බිම වකුටු වෙලා ඔලුව බදාගන්නවා එක්කම සීයා තාත්තා දොර අගුල කඩාගන ඇතුලට ආවා.....
සීවරන් දෙයියනේ ...උඹලා මගුල් කන්ඩත් කලින් ගහ මරාගන්ඩ ගත්තද. .. ආ සුදු මහත්තයා ...උඹට....තවමත්.....අරූ...එක්ක...උඹව..මම.....
අනේ...සීයා...තාත්තා...මගෙ...නිතේ....ශ්.....මගෙ..නිතේශ් ...නෙවෙ......මගෙ....සුදු...
මහත්තයා..නෙවෙ.....මමෞන්නෙ බිම ඇකිලිලා.....මට මොකුත් උනේ නැති උනත් මම වකුටු වේගන ඉන්නකොට සීයා තාත්තා එන ඒමටම කෑ ගැහුවෙ මට.....කියන්න හැදුවෙ මොකක්ද දන්නෙ නෑ ඒ උනත් නාද්යා කෙරුවෙ නවත්තපු එක....අරූ.....අරූ...කියන්නෙ කව්ද........?? සීයා තාත්තා අරූ කියලා පටන් ගත්තා උනත් නාද්යා මගෙ සුදු මහත්තයා නෙවෙ ගෑවා....
මගෙ සුදු මහත්තයා ...පරට්ටි වටේට අල්ලලා මගෙ අතින් ගෑනියෙක් උනා කිව්වා......පොඩ්ඩක් ඉදින් නාද්යා...වෙච්ච කෙරිච්ච දේවල් මේලොම මගුලක් මට මතක නැති හින්දනෙ මේ ඔක්කොම......
දූ.....අනෙ..නැගිටින්න දරුවො....ඇයි මේ..මොකද උනේ....
අනේ...අම්මා...අන් ඇදට නැගලා නිදා ගන්න හැදුවා විතරයි .......මමවත්...එයාවත් නිදාගන නෙවෙ උන්නේ.....ඒත්...කවුරු හරි මගෙ කකුලෙන් ඇද්දා ....නිතේශ් ..නිතේශ් ......අනේ ඔයා හොදින් නේද මහත්තයො....අනේ....අම්මා...සුදු මහත්තයට සහලවලා උනනේ ...
මම අහන් උන්නා...වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද මම අහන් උන්නා....අම්මා සීයා තාත්තා ඔක්කොමල්ලා නාද්යා ගාව වට වෙලා ඒකිගෙ අතපය අත ගගා බලන කොට මම මැරිච්ච එකා වගේ ඔහේ අහන් උන්නා.....ඒ එකෙක් වත් මා දිහා හැරිලා නොබැලනකොට නාද්යා මා ගාවට බඩගාගන වගෙ ඇවිදින් මාව අත පත ගගා මට සහලවලා උන කිව්වා.....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!