52වන කොටස...

6.5K 1.1K 408
                                    

බිනරිහ්......

මෙහෙට වරෙන් ....එලියට  එලියට  කරුනාකරලා එලියට වරෙන්  නැත්තන් මං ඇතුලට ඇවිත් දොර ලොක් කෙරුවොත් උඹට අඩන්නයි ගුටි කනවයි ඇරෙන්න කරන්න දෙයක් නෑ මොකද උඹ පැනලා ආව එකියක් ....උඹ කෑ ගහලා මෙතනින් පොලිසියට කතා කෙරුවොත් උඹට වෙන්නෙ පොලිසියට ලගින්න....උඹව පොලිසියට අරන් ගියහම වලව්වෙ උන් දැනගත්තම උඹට මැරෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ...හරි..මොකද මම විතරයි උඹගෙ අයියා...මෙතන පිට පිරිමි තුනයි..හැබැයි බිනරි අමතක කරන්න එපා උඹේ අයියත් පිරිමියෙක් ...මේක සාමාන්‍ය පවුලක උනා නම්..මේක මෙතනින් විසදෙනවා...කරුමෙට උඹ මම ඉපදුනෙ වලව්වක....

මට ආය කියන්න නොදි එලියට වරෙන්....මාව  නිකන් කේන්ති ගස්සන් නැතිව ...

මන් ඉනට අත් දෙක තියන් බලන් උන්නා...දනහිසටත් පහලට තිබුන කොන්ඩෙ උරහිසට උඩින් කපලා මේ වෙනකොට පාටකුත් දාලා තිබ්බා  .කූඩුවෙ උන්න කුරුල්ලො ඉගිල්ලෙන්න ඕනා...හැබැයි..තටු හොදටම හයිය උනහම ...එක රැයක් ගෙයින් පිට ඉදපු එකීව මේ විදිහට දැක්කා නම්.....

ස්...සුදු ....අයි.. යේ...

හැරියන් පිටිපස්ස . ...

ඒකි බයෙන් වගෙ මගෙ ගාවට ඇවිත් පිටිපස්ස හැරුනා.....උන් ඔක්කෝටම තිබුනෙ කිතුල් රෑන හා සමාන කඩා හැලෙන තනි කලු කොන්ඩා...අගපැලුන් නැති....මටලු  වෙලා ගියපු කොන්ඩා වෙනුවට උන්ට තිබුනෙ හූල්ලන තරම් ලස්සන කොන්ඩා වෙනකොට  ඒකි ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මේ ගිනි මැද තව ගිනි පත්තු කරලා....

බිනරි....

ස්..සුදු අයියෙ...

දැන් මට කියපන් උඹ මේක කැපුවෙ කාගෙන් අහලද....?උඹ පැනලා ආවෙ කාගෙන් අහලද.....?උඹ දන්නවද උඹ නැතිව වලව්ව කොයි වගේද කියලා ....ආ බිනරි....මේ කොල්ලා මෙහෙම නිල් වෙන්න ගුටි කෑවෙ උඹ හින්දා කියන්න දන්නවද...ආ බ්නරි...ආහ්???උත්තර දියන් හිතුවක්කාර කම් කරල....කරලා...

අනේ......ආහ්ව්....අනේ...සුදු අයියෙ....

නිතේශ් ...එපා...නිතේශ් ...

විතේන් .....මේක...මගෙ පවුලෙ ප්‍රශ්නයක්...හරි.....තමුසෙගෙ මෝඩ වැඩවල අවසානම ප්‍රතිපලේ තමයි ඔය නිල්වෙලා තියෙන්නෙ...කරුනාකරලා පැත්තට වෙනවා මේක...මගෙයි ඒකිගෙයි ප්‍රශ්නයක්.....හරි....කරුනාකරලා තමුසෙ පැත්තකට වෙනවා විතේන් .......මම තමුසෙට තවම හරියටමබැන්නෙ නෑ..මොකද මේකිව ගෙනාවෙ තමුසෙ.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now