115 වන කොටස....

6.6K 966 782
                                    

මම බලන් උන්නා....අප්පච්චි අම්බානෙකට මගෙ මාමන්ඩියගෙන් කනකොට මගෙ එකා උඩ පැන පැනගහන්න කියන ගමන් මටත් එකක් දෙකක් පයින් ඇන්නා...

මල මගුලයි අප්පච්චි මොන මගුලකටද මමන්ඩියට ෆේස් බුක් පාස්වර්ඩ් දෙන්න ගියේ     එව්ව්  ..එව්ව්.......අප්පච්චි ගම කනවා යකො...දාන කමෙන්ට් එකක් හොරාවට දාගන්න එපැයිනෙ.......ශික්කෙ.....ශික්කෙ.....

මං බලාගන අප්පච්චි ගෙ පිටට ඩෑස් දෙක තුන වදිනකොට අද ප්‍රොෆයිල් පික් එකට දාපු පික්කුවෙත් හාර්ට් රියැක්ට් දාපු උන්ට පලු යන්න බැන බැන අප්පච්චිට නෙලවා....

අඩෙ අප්පා...අද නම් රෙද්දෙ රෙවෙන්නෙ අප්පච්චි ගමකට කන්නෙ......

අප්පච්චිට වදින වාරයක් වාරයක් පාසා මගෙත් ඇස් දෙක පොඩි වෙනකොට මම අසරන අප්පච්චිව් බේරගන්න මුල්ලකට රිංගලා මගෙ නම පාස්වර්ඩ් එකට  දාලා හදලා තිබුන  දහම් දිසානායක කියන එකට රිංගලා අප්පච්චිගෙ ප්‍රොෆයිල් පික්කුවට හායි හූයි ගාලා තිබ්බ නැට්ටිච්චියො ටිකට ප්ලිස් නංගි අපි යාලුවො වගේ ඉමු කිය කිය රිප්ලයි කමෙන්ට් දැම්මා...

මගෙ අම්මෙ කික්කියන්ගෙන් කමෙන්ට් නැවයි....කමෙන්ට් වැටෙන්නෙ නැද්ද යකො මෙච්චර හැන්ඩියා වගෙ ඉන්නකොට ....බලහල්ලකො මුනුබුරෙක් ඉන්න මනුස්සයෙක් ඉන්නවද කියලා හිතන්නවත් බෑනෙ....

හරි ...දැන් අපි කැප්සන් එක ටිකක් මාරු කරමු....
  📷  © goes 2 my ❤️ ..."මැනිකෙ"

ආ ..හක්...... සුපිරි....ආය....සු....පි.....රි.....!!!ම්ම්...නායිස්.....මමා.........හ්හ්

පුතෙක්ගෙන් වෙන්න ඕනා යුතුකම් ඉස්ට කරපු මං මොකුත් නොදන්න අසරනයා වගේ ඉන්නකොට මේසෙ උඩ තිබුන අප්පච්චිගෙ ඵෝන් එකේ එෆ් බී නොටිෆි දඩාන්...දඩාන් ගාලා වදිනකොට අප්පච්චිව මරන් කන තාත්තා ඊලග පාර ඵෝන් එක අතට ගන්නකොට අප්පච්චි අසරන විදිහට මා දිහා බැලුවෙ අනේ පුතේ මූව මට එපා අපි වෙන තාත්තෙක් හොයා ගමු කියන්න වගේ ....

සුදු මහත්තයා .....

ම්ම්ම්....ඇ....ඇයි......

මං බලන් උන්නා....අප්පච්චි මූන ඇඹුල් කරන් බලන් ඉන්නකොට මං බලාගම මගෙ තාත්තගෙ පවර් බොටමට දොන්ත විතේනයා වැහුනා.....ලගටඇවිත් අප්පච්චිගෙ පපුවටත් හිමීට පාරක් ගහලා කට කොනකින්හිනාත් වෙලා මගෙ  එකා වගේම මහ බිබික්කම් මූනක් හදාගත්තා ...ඒව්ව්.....යකෝ....එව්ව්......

BREATH OF LIFE (Complete)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin