53 වන කොටස..

6.1K 1K 357
                                    

මං නලල මිරිකන් කල්පනා කෙරුවා එයා රයිස් කුකරෙකේ ඉදෙන කැකුලු හාලට කිරි දාලා හැන්දෙන් කූරු ගෑවා......

සුදු මහත්තයා .....ඇයි..

පොඩිගෙ පිරිතලු...

මාස හතෙ...අර අංගුලිමාල කියන්නෙ....

ම්ම්ම්....

ඇයි ඉතින් මේ...ගිහින් එන්න සුදු අප්පො ...නොයා බෑනෙ...උඹට දුක මාව දාලා යන එකනම්...මට මාව බලා ගන්න පුලුවන් නෙ...අනික ...යට ඉන්න හොර ගෑනියි...හොර මිනිහයි....අපි හැමෝගෙම ළමයත් ඉන්නවනෙ ...

එහෙම නෙවෙ මැනිකෙ...
.

එහෙනම් ...උඹ දන්නවනෙ තේශී...මං කියපු කියුම් වලට...මට ඒ වලව්වෙ පස් පාගන්නවත් බෑ කියලා ...අනික....මුන්ගෙ හැටියට උඹ මම පරිස්සම් වෙන්න ඕනා තේශි ...තේරුනාද මගෙ සුදු අප්පොට...ගල්බන්ඩා මොන පර වැඩ කෙරුවත්...මොන තරම් මැනිකේ මැනිකේ ගාලා දෙකට නැමුනත්....නිමල්ව රකින් නැතිව සුනිල්ව රැක්කා උනත්....වලව්ව වෙනුවෙන් දිය උනත්...වලවේ මැනිකෙ කවදාවත් ගල්බන්ඩලාට ඉස්සරහා පැත්තෙ දොර ඇරියේ නෑ සුදු අප්පො....එහෙම කරන් නැති බව දැන දැන උන් කෙරුවෙ   ඉස්සරහා දොරින් නොයා උදහසෙන් බේරුන එක වගේම  උන්ව රැක ගත්තු එක වෙනකොට ...උඹගෙ මැනිකෙටත් සමහර තැන්වලදි පහු බහින්ඩ වෙනවනෙ නිලමෙ...

මං බලන් උන්නා එයා කියවනවා....මට එයාව එක දවසකටත් තනිකරන්න ලෝබකමක් දැනෙනකොට මං ඔහෙ අහන් උන්නා...එයා කියන කතා ඇත්ත.....නූලකින් වත් ගස්සගන්න මට උවමනාවක් නැතිවෙනකොට මං අහන් උන්නා...



රැවුල වැඩිද අනෙ...ඈ මැනිකෙ....

උය උය උන්න එක පැත්තට දාපු එයා මං හිරවෙන තැනින් ලෙහලා එලියට ගත්තා ...එයාගෙ අත් දෙක තියෙන්නෙ මගෙ වැවුන රැවුලෙ වෙනකොට මං එයාගෙන් රැවුල වැඩිද අහද්දි එයා කටකොනින් හිනා උනා...මුගෙ වල් කම..

රැවුල තියෙනකොටත්....ආ....සයි........ඒත්...කිචියි...වගේ අප්පා......හ්....

උඹ නම් මහ වල් වැදිලා අප්පා....දෙයක් ඇහුවොත් කියන්නෙම දෙපිට කැපෙන කතා ...ඇයි බන්......ඒ එහෙම....

මම එයාගෙ නහය මිරිකලා හාදුවක් තිබ්බා...



නිතේස්......නිතේ.....ස්.....ම්හුක්...මේ දොර ඇරපල්ලකො....අනේ.......එක්කො මේකෙ....පාස්වර්ඩ් එක මට දීපල්ලකො.....ඇරපියල්ලකෝව්ව්.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now