එයා මාව දන්නෙ නෑ කිව්වා......හිරිකිතයි කියලා තල්ලු කරපු මාව අහිතක් නැතිවම ශෙනෝන් ආයම වත්තම් අරගන්නකොට ලේ බිදක් නැති උන බොර පාට ඇස්වලින් කදුලු වැටෙන තරම් අහසෙන් වැස්ස වත් වැටෙන් නැතිව ඇති......
ඇස් දෙක ඇඩුවා කාලයක් තිස්සෙ ආදරෙන් තුරුල් කරගත්තු එයාම අද මාව දන්නෙ නෑ ය කියලා මූන අකුලවන් ප්‍රතික්ශේප කරනකොට ඒ වේදනාව මගෙ හදවත කුඩු පට්ටම් කරලා දැම්මා...මගෙ ඇස් පනා පිටම මේ කව්ද මැනිකෙ කියලා ඒකිගෙන් අහනකොට මාව අනු අමුවෙම ගිනි තිබ්බා වගේ දැනුනා...
මේ කව්ද මැනිකෙ මේ මනුස්සයා.....
දන්නෙ නෑ සුදු මහත්තයා ...හිගන්නෙක් .........ද කොහෙද ....ඔව්...හිගන්නෙ තමයි පේන් නැද්ද මේ හොරි දාලා වගේ ගිහින් කහ වතුරෙන් නා ගන්ඩ...ඔය ජරහන්ත බෝ වෙනවද දන්නෙ නෑ....
හිතන්න පුලුවන්ද මගෙ පපුවට දැනෙඅ වෙදනාව ...මීට දවස් ගානකට උඩින් හිතේ තියන තරහව විසුවියස් කන්දෙන් හැලෙන ලෝදියටත් වඩා වැඩි උන එයාට අද මාව හින්ගන්නෙක් වෙලා ඒකිව මැනිකෙ වෙච්ච එකේ වේදනාව මගෙ පපුවට දැනෙන්නෙ කොහොමද කියලා හිතන්න පුලුවන්ද .........
ඒ බැල්ම....මා දිහා බලන් උන්න හැටි......අතින් කට වහගත්තු හැටි.....මේ හැම දේම මගෙ පපුවට ඇනපු පිහි පාරවල් වෙනකොට මං බලාගන මොල්ලිගොඩ හැති කරේම පුදුමාකාර සන්තෝසෙකින් බලන් ඉන්නවා.......
නිතේශ් ......උඹට අවංකවම මාව මතක නැද්ද මගෙ සුදු මහත්තයා ...
මොන මගුලක්ද අයිසේ මේ අහන්නෙ.....
ඒ එයාගෙ වචන ...ඒ වචන....දෙවියනේ මුවහත් කරපු පිහි තුඩවල් එළ දිගට මගෙ පපුවට බස්සනවා හා සමානවම වේදනාවක් ගේනකොට එයා දෙවනි පාරටත් මාව දන්නෙ නෑය කිව්වා....
මම ඒත් මගෙ හිත ගල් කරගත්තා ....මගෙ අතේ තිබුන මුදුව තුවාල නිසාම ගලවලා.දාලා තිබුනත් මම ඒක අරන් ආවා...අඩුම ගානෙ මේක දැකලා වත් මාව මතක් වෙයි කියලා ....මම මගෙ වෙව්ලන අත් වලින් ඒ මුදුව අරන් එයාගෙ පැත්තට දික් කෙරුවා ......
මේක මතකද....මේක ..උඹට මතකද...මගෙ සුදු අප්පො.......වලව්වෙ.කරදර ඉවසන්නම බැරි කාලෙක.....නුවර වැව දෙබෑ කරපු....සුදු අප්පොට ජීවිතේ දුන්න නිමල් දුන්න මුදුව මතකද......උඹට...මේකවත් මතක නැද්ද....අනේ....උඹට මාව මතක නැත්තෙ ඇයි ..කියපන්.....රත්තරනේ.......
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!