සුනීතා .....සුනීතා ...........හ්හ්හ්හ්
අනෙ.....සුනීතා ....
සුනීතම්මගෙ උගුරු දන්ඩෙම්ම කපලා ගිහින් තිබුනා...බෙල්ල කපන් ගිය පාරට කානුවක් කපලා වගේ කට ඇරිලා තිබුනා....කහ පාට ඔසරිය බලාගන ඉද්දි ලේ පෙගිලා ගියා ... ගොජ ගොජ ගාලා ලේ විද්දවන්න ගත්තෙ හරියටම වතුර බටලයින් එකක් පිපිරුවහම වතුර ලීක් වෙනවා හා සමානවම වෙනකොට වලව්වට හෙන පිට හෙන වැදුනා....
අහසෙ පුපුරපු හෙන පාරට රත් කෙහෙල් ගාලම කඩාගන වැටුනා ....අත්තම්මා විලාප තියනකොට ගුරාගෙ ගෝලයො ඊට වඩා කෑ ගහනවා.....
ගුරුන්නාස්සෙ.....ගුරුන්නාස්සෙ......ගුරුන්නාසේ......හ්හ්හ්.....
අප්පච්චි ........
ගුරුන්වහන්සෙ....
මම අප්පච්චි දිහා බලන් උන්නා...අප්පච්චි උන්නෙත් තුශ්නිම්භූත වෙලා වගේ උන්නා...පහන් පැල සම්පූර්නයෙම්ම ඇවිලිලා ගිහින්...රීරියකා ආවේස උන එකා ගිහින් තිබුනෙ ගුරුන්වහන්සෙගෙ බෙල්ල කඩාගන වෙද්දි කපපුදෙහි සීසීකඩ විසි වෙලා තිබුනා......
සුනීතා.....අයියෝ.....මහත්තයා....මගෙ කෙල්ල....සුනීතා......හ්හ්හ්...අයි අයියෝ...සුනීතා....මගෙ කෙල්ල...සුනීතා..
ආච්චි අම්මා තනි ඇහෙන් ඉදන් සුනීතා ගගා ගිරිය පලාගන කෑ ගැහුවා....එහෙන් ගුරුන්වහන්සෙ ....මේ පැත්තෙන් සුනීතම්මා අවසන් ගමන් ගිහින් තියනකොට සෙන්කඩගල අහසට අද දුක අහල අවසානෙදි දුකට හේතුව හොයපු දවසක් වෙනකොට මටවත් අප්පච්චිටවත් දුක් වෙන්න හේතුවක් පේනතෙක් මානෙක නොවුන කොට අවසානෙදි මම වගේම මගෙ අප්පච්චි පපුව පිරෙන්න හුස්මක් ගත්තා ......
අයියෝ.......සුනීතා.......අපෙ...මහත්තයා.....සුනීතා........හ්හ්...
මහ පාන්දර මල් ශාලවෙ හර්ස් එක ගේ ඉස්සරහින් ගහනකොට තමන්ගෙම දරුවව මරාගත්තු අම්මෙක් උන සුනීතා මොල්ලිගොඩට පව් පඩිසන් දීලා තිබුනා .....කඩාගන වැටුන තහඩුව සම්පූරනම ගලවලා දාපු වලව්වෙ උන් අවසානෙදි දොල පිදේනි වලට කරගන්න දෙයක් නැතිව අහුවෙන තුන්මන් හන්දියකට දාලා වතුරට පෙගුන උඩ හම ගැලවි ගැලවි යන මල කුන අරන් ගිහින් කැරකොප්පුවට දානකොට ඉර පායන්නත් කලින් මොල්ලිගොඩ වලව්වට අලුත් දවසක් නැති වෙලා තිබුනා ...
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!