103 වන කොටස....

5.5K 1K 313
                                    

සුදු අප්පො.......ඇයි....සුදු අප්පො.....උඹ මාව අදුනන් නෑයි කිව්වෙ........

අනේ ..මැනිකෙ...අහන්නකො....අනේ....

මගෙ විතේන් ....එයා අඩ අඩ හිනා වෙනවා    හිනා වෙවි අහනවා මං ඇයි එයාව අදුන්නන් නෑයි කිව්වෙ කියලා ..අනේ ..අනේ...මං හොද සිහියෙන් නෙවෙ උන්නෙ කියලා එයා පිලිගන්නෙ නෑනෙ.....මම එයාගෙ ලගට ගියා ....එයා පස්සට පැන්නා...අනේ....එයා මාව පිලිකුල් කෙරුවා...මම අල්ලපු අත අති පිහිහ ගත්තා.......

නෑ...ඕන්...නෑ...අහකට ගනින් අත..උඹ පස්සට ගියා...මම ලගට එනකොට උඹ පස්සට පැන්නා...උන් හිනා උනා..මගෙ ඇස් වල කදුලු දැක...දැක....උඹ හිනා උනා...ඒකිව උඹ බැන්දා....උඹ මාව එදා පිලිකුල් කෙරුවා .......

නෑ..නෑ..අනේ...අනේ....එපා...විතේන්..එපා..අනේ...එපා....විතේන්  .අනේ ..රත්තරන් .....මං කියන දේ අහපන්කො.....

එපා මොනවද එපා.....උඹ දැන් පරක්කු  වැඩියි...උඹ එපා කිව්වට......උඹ එපා කිව්වට වැඩක් නෑ...නිතේශ් ..මං උඹව අතෑරලා ඉවරයි...මං පොරොන්දු උනානෙ....මං පොරොන්දු උනා...උඹට මතකද....මං උඹේ ඔලුවෙ අතගහලා පොරොන්දු උනා......මං උඹව අතාරිනවා කියලා....

දෙයියනේ...විතේ...න්...අනේ...අනේ....එහෙම කරන්න එපා අනේ ..වදින්නම්...අනේ මග් රත්තරන් ...වදින්න...ම්.....අනේ....මාව දාලා යන්න එපා....අනේ...විතේන් ......

එයා මාව දාලා යනවා කිව්වා...එදා පොරොන්දු උන විදිහටම මාව දාල යනවා කිය කිය මාව තල්ලුකර කර මගෙන් ඈතට යනකොට  මගෙ පපුව පැලෙන්න ආවා.....මාව පිස්සෙක් වෙන්න ආවා.....ඇස්වලින් ගලන කදුලු දිහා බල බල එයා හිතක් පපුවක් නැති එකෙක් වගෙ එයා මගෙන් අඩියෙන් අඩිය පස්සට යනගමන් මට බැන්නා...හිනා උනා....එයා මට..මගෙ කදුලු ගැන නිකමටවත් බැලුවෙ නෑ...එයාට ගානක් නෑ....එයාට මගෙ වේදනාව ගානක්ම නෑ.....

උඹ ඇඩුවයි කියලා වැඩක් නෑ නිතේශ් ....උඹ අරකිව බැන්දා වගේම...මාත් බැන්දා.....හරියටම උඹේ අප්පච්චි වෙන එකෙක් බැන්දා වගේ..........උඹත් බැන්දා.....එහෙම කරපුවාම...මමත් අනිත් පැත්තෙන් බැන්දම මොකද....මගෙ තාත්තා හරි....උඹත් දහම් කෙනෙක්......මගෙ තාත්තා හරි....උඹත් මාව අතෑරලා බදියි කිව්වා....ඉතින් මේ බලපන්...මේ...හොදට බලපන්...මාත් බැන්දා......කවදාවත් මාව අඩවන්නෙ නැති කෙනෙක්....කවදාවත් මාව මගින් දාල යන්නෙ නැති කෙනෙක්......උඹ වගේ මාව පිලිකුල් නොකරන කෙනෙක්....මට මැනිකෙ කියපු කටින්ම මං ඉස්සරහා වෙන ගෑනියෙක්ට මැනිකෙ නොකියන කෙනෙක්......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now