69වෙනි කොටස...

5.1K 972 265
                                    

සෙනාරි....මොන මගුලටද මට ගන්නෙ...

මාත් අහන්නෙ ඒක තමයි නිතේස්....ඇයි ඒකි ඔයාට ගන්නෙ.....ඇත්තමයි ...ඇත්තමයි නිතේස් ....ඕකි හින්දා....අපේ විතේන් අයියට මොකක් හරි වරත්තු කමක් කරලා තිබ්බොත් මම විතේන් අයියව වෙන කාට හරි දෙනවා...

පිසෞ බහුභූත නොකියා ඉදින් ඩියෝන්....විකාරද උඹට    ....ඔන්න ඔය මගුල ඕෆ් කරල දාපන් මේ වෙලෙ මනුස්සයන්ට කතා කරන වෙලාවක්ද ..බලපන් වෙලාව දෙකයි.....

මං ඩියෝන්ට ඵෝන් එක ඕෆ් කරන්න  කියලා දොර ඇරන් ගෙට ආවා...

සුදුමහත්තයා  ..

ඕ.....

බැල්කනි එකේ ඉදලා ආව මං කෙලිම්ම ගියෙ කුසියට වෙනකොට අනේ එයා තනියම කාපු බීපුවා අස් කරලා තිබුනා...පව් මං ඒ මූන දිහා බලන් ඉදලා පිටිපස්සෙන් ගිහින් තුරුල් කර ගත්තා ....

ඔය ඇති මැනිකෙ...මං හෙට උදේට අස්කරන්නම් පව්නෙ...ඔයා දැන් කීයෙ ඉදලද මේ කුසියෙ....

මං එයාගෙ උරහිස උඩ නිකට තද කරන් ඉදලා එහෙම්ම බෙල්ලට හාදුවක් තිබ්බා ...

අරුන් දෙන්නා ගියානම්...අපිට වැඩක් අල්ලන්නවත් තිබ්බා.....නේ තේශී...

ඒ උඹ......

ආනෙ....නිකන් ඉදින් තේශී....පොඩ්ඩක් උස්සල දුන්නම දර පලනව වගෙ ...

දර පලනවා මීට වඩා හොදයි......මේ...පීච් පුප ලොකු වෙලා තියෙන්නෙ ඉතින් අත් ගුනේ හොද කමට තමයි...නැත්තන් රට අඹ ලෑල්ල වගෙ තියෙන්න ගියා...

ඒ....හ් තේශී.....පලයන්  මිනිහෝ...මාත් උන්නෙ නැත්තන් ඔය කකුල් දෙක මැදට මකුනු දැල් බදිනවා...විනාකිරි වල පොගවලා තමා ගන්න වෙන්නෙ....ඌ...ඌ...හ්හ්...හපන්...නේහ් ...ආව්හ්...ඔය ගහන ගැහිලි වලට මට ළමයෙක් වත් හිට්ට නම්....අද පඩිපෙල වගේ ලමයි ගින්න ගියා ....

කට වහපන් වලත්ත කතා නොකියා ....

අරුන් දෙන්නා ටීවි එක ගාව නිදා වැටෙනකොට  මං මගෙ විතේන් ගාව නැවතුනා ......

එයයි මායි ආදරේට විහිලු කෙරුවා...ආදරේ වැඩිවෙනම තැනදි විහිලුවට කුනුහර්පයක් පැලුවා.....එයා කියනවා ඒ ගහන ගැහිලි වලට ලමයෙක් හිටියා නම් අද පඩි පෙල වගෙ ළමයි න්න ගියා කියලා ....මටත් නොදැනිම මගෙ අත එයාගෙ ටීශර්ට් එක අස්සෙන් ගියා ...උඩ කය පුරාවටම මගෙ අත් දෙක නොගියපුතැනක් නෑ....අගිලි තුඩු වැදුන තනපුඩු ඇහැරිලා එනකොට එයා ලාවට කෙදිරි ගෑවා උනත් ඉටිපන්දම් පත්තු කරපු නිකල් පාට රැක් එකේ තිබුන ඉටි ටික හීරුවා...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now