34වන කොටස...

7.8K 1.2K 610
                                    

නිතේශ් ........

මම එයාව එතනම දාලා එන්න හැදුවා වගේම යන්තමට වගේ ටවල් එක ඉනේ අටවන් උන්න එයා මගෙ කකුල් වල  එල්ලිලා එයාව දාලා යන්න එපා කිවවා.....එයාට ගානක් නෑ....ඇගේ නූල්පට නැති උනත් ලැජ්ජාවක් නෑ.....හැගීමක් නෑ...

තෝ නිර්වස්තරෙන්ද මගෙ පස්සෙන් එන්න හදන්නෙ...කරුනාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දීලා උඹ උඹගෙ පාඩුවෙ ඉදපන් විතේන් .මම ලේසියකට කට අරින එකෙක් නෙවෙ  ....හෙන ගැහුවත් මම දරන් උන්නා...හැබැයි......අද...අද   ඒ හැම දේම ...උඹ...උඹම නැති කරල දැම්මා......උඹව මට ආයම ඕන් නෑ විතේන්.....මට ආය උඹව ඕනෙම නෑ....

මම එයාව තල්ලු කරලා ඇරියා........එයා එහෙම්ම අඩනකොට මම දොරත් දඩස් ගාලා වහලා දලා එලියට ආවා...මට වේදනයි....පන කියපු කටිම්ම ඒ මූන බලන් කුනුහර්ප වපුරපු එකට මට උහුලන්න බැරි තරමට දුකයි. ....ඒ උනත්.....පන දීපු අම්මම මගෙ ජීව්තේ කාලා දාලා මරලා දැම්මා වගේම....මැරිලා ගිය මට ආයම හුස්ම දීපු විතේන්ම මාව නැති කරල දැම්මා කියන එක පපුවට දැනෙන කොට මම අන්තෙටම අසරන උනා....

තේශි   අනේ  නවතින්න....අනේ  නවතින්නකො....තේශී ....

එයා කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතිව බාච්චු ඇදුමක් ඇදන් හිගන පැටියෙක් වගේ මගෙ පස්සෙන් දුවන් එනවා දැක දැකම මම කාර් එකට නැග්ගා....

තේ ...ශි   .සුදු ....අප්පො......යන්න...එපා...මගෙ...නිතේශ් .....අනේ ...මේක   අරින්න  ..අනේ   ....හ්...අනේ  ..නි.....තේ...ශ්....

දාලා   යන්න...එපා...නිතේ....ශ් ....

එයා අඩනවා ...යන කාර් එකේ දොරේ එල්ලීගන ශටර් වලට ගගහා අඩනවා.......මගෙ ඇස් වලින් අනන්තවත් කදුලු වැටුනත් මම එයා නවතින්න කියන එක අහ අහම එන්න එනකොට එයා වැටි වැටිම කාර් එක පස්සෙන් පන්නන් ආවා....

කොල්ලව වැටුනා  මහ පාරෙ මුනින් අතටම.........

මට පපුව පැලෙන්න දුකයි.....ඒ මූනෙ කදුලු දැක්කම මට දුකයි ..මොකද එයා මාව පාවිච්චි කෙරුවට මම එහෙම කෙරුවෙ නෑ...එයා මගෙන් අඩුව පිරිමැහුවට මම අඩුවක් පිරිමැහුවෙ නෑ....මට තරහවට වඩා උහුලන්න බැරි තරන් වේදනයි.....

තේ.....ශී........හ්හ්හ්.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now